film එකේ නම මතක් කරල දියල්ල

AnuradhaRa

Well-known member
  • ආ බලපන්

    ෆිල්ම් එක රස වින්දට මේ වගේ නපුරු දේවල් මම ආයෙ ආයෙ බලන්නෙ නෑ
    ෆිල්ම් එක බලද්දිත් ඔය කොටස pause කරල ස්කිප් කෙරුව
    ෆිල්ම් බලද්දි මම ගොඩක් වෙලාවට එහෙම කරනව
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ෆිල්ම් එක රස වින්දට මේ වගේ නපුරු දේවල් මම ආයෙ ආයෙ බලන්නෙ නෑ
    ෆිල්ම් එක බලද්දිත් ඔය කොටස pause කරල ස්කිප් කෙරුව
    ෆිල්ම් බලද්දි මම ගොඩක් වෙලාවට එහෙම කරනව
    Issara wrong turn,saw wage movies walata patta asai dan e jathiye ewa balanna
     
    • Wow
    Reactions: AnuradhaRa

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    පරන film එකක්

    film එකේ main actor job එක කරන්නෙ gas factory එකක එක දවසක් ඒ gas factory එක පුපුරනවා(හේතුව මතක නෑ) කොහොමහරි පොර බේරෙනවා ඒත් තව මනුස්සකයෙක් බේරන්න ගිහින් main actor ගේ ඇස් පිච්චෙනවා(තව පිච්චෙන්න ඇති මතක නෑ)කොහොමහරි doctorsලා මිනිහව බේරගන්නවා hospital එකෙන් සනීප වෙලා ආවාට පස්සෙ මිනිහාට නිකන් wolfලා පේනවා එයාත් wolf කෙනෙක් කියලා හිතෙනවා

    මේ film එකේ නම හොයලා කියන්නකො කවුරුහරි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    mqdefault.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,072
    1
    61,247
    113
    Mother Earth
    try to keep the bathroom floor dry at all times, use an air freshener spray, and keep it clean to prevent odors. filthy piece of shit.:confused2:
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    තනිකර පිස්සු හැදෙන කතාවක්
    වයසක ජෝඩුවක් කන්දක් උඩ ඉදං පනිනව ඔලුව කුඩු වෙලා යනව පෙන්නනව :sorry:
    Midsommar
     
    • Like
    Reactions: AnuradhaRa