Film එනකම් බලන් ඉන්න අයට. (App)

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Film එනකම් බලන් ඉන්න අයට. (App)



    ලංකාවේ ඉතින් ෆිල්ම් පිස්සන්ට හරියන App එකක් හැදුවා අපි.

    15000719_1329835127058548_4919844006329519722_o.jpg


    මේකේ ඉතින් දැනට ලංකවේ යන ෆිල්ම් සෙට් එක තියෙනවා. ෆිල්ම් හෝල් ටිකත් තියෙනවව්. ටිකට් බුක් කරන්න ඕනේ සයිට් ටිකත් තියෙනවා. daily update වෙනවා. එක නිසා බය වෙන්න දෙයක් නැ. ඔය එහෙ මෙහෙ රිංගන අයට ගොඩක් වැදගත් වෙයි. බයිස්කෝප් එකක ආපු ගමන් නොටිෆිකෙසන් එකක් එයි. බාගත කරන්න ලින්ක් යට තියේ. ඔය ආපු කට්ටිය අපේ page එකටත් ලයික් එකක් දාගෙන යන්න. අලුත් App එකක් ලබන සතියෙ එනවා.



    FB Page here




    එහෙනම් හෙඩ් ෆෝන් ජැක් නැති අය මෙතනින් යන්න.





    පුපුරන මල්ලිලා මෙතනින් ගන්න





    බාගත කරගත්තා නම් රේටින් පාරක් දාලා review එකක් දාන්න.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    වින්ඩෝස් අනාථයින්ට ඇයි වෙනස්කම්???
     
    • Like
    Reactions: DooA