film පිස්සෝ

benq123

Active member
  • Mar 17, 2019
    59
    110
    33


    A common man who transforms into a gangster revolts against the very system he once obediently followed by declaring war on the police, the government, and the industrialists.
    මෙක ටිකක පරන ෆිල්ම් එකක්. ඇක්ෂන් ටිකනං ටිප් ටොප්.



    Time Toys​

    Family, Sc-fi

    මේක ලමා චිත්‍රපටියක්. ඉස්කෝලෙ ඉන්න චාටර්ම කොල්ලො සෙට් එකක් ලෝකෙම බේර ගන්න වීරයො සෙට් එකක් වෙන කතාවක් තමා මේකෙ තියෙන්නෙ. මෙයාලට වීරයො වෙන්න උදව් වෙන්නෙ අනාගතයෙන් ආපු අමුතුම ගැජට් ටෝයිස් ටිකක්. සරල කතාවක්. හැබැයි ලමයිට ගැලපෙන්න ලස්සනට හදල තියනවා. ටොරන්ට් වලිං බා ගත්තහැකි.
    ------ Post added on Jul 14, 2022 at 1:48 AM

    A Summer in La Goulette





    Halqelwadi.jpg

    මේක 1996 දී ටියුනීසියානු අධ්‍යක්ෂකවරයෙක් විසින් ප්‍රංශ භාශාවෙන් නිපදවපු හරිම අපූරු චිත්‍රපටයක්....
    මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය මුස්ලිම් තරුණියක්. එයා මුස්ලිම් නිසාම හැම පැත්තකින්ම හිරවෙලා ඉන්නෙ. අඩුගානෙ ගෙදරින් එලියට යන්නවත් විදියක් නෑ. ඔන්න ඔය අතරෙ ඔය ගෙදරට එනවා පූජකයෙක්. මෙයත් හදන්නෙ මේ කෙල්ලව ගතානුගතිකත්වයට, සාම්ප්‍රධායට හිර කරල තියන්න. දවසක් මේ පූජකයා මේ කෙල්ල නිරුවතිං ස්නානය කරනවා දකිනවා. මිනිහට කෙල්ල ගැන හිතක් පහල වෙනවා. කෙල්ලටත් මේ ගැන ඉව වැටෙනවා. කෙල්ල හදන්නෙ පූජකයගෙ මේ ආශාව පාවිච්චිකරලා ඉන්න හිර කූඩුවෙන් නිදහස් වෙන්න.
    ------ Post added on Jul 20, 2022 at 12:41 AM

    Confessions of a Brazilian Call Girl



    Confessions.Of.A.Brazilian.Call.Girl.2011.720p.BluRay.x264-[YTS.AM].mp4_20220720_023352.167.jpg



    බ්‍රසීලියානු ගණිකාවකගේ ජීවිතය ගැන කියවෙන සත්‍ය කතාවක් ඇසුරෙන් ගොඩනැගූ අපූරු චිත්‍රපටයක්.....
    ------ Post added on Jul 20, 2022 at 2:53 AM