Film සහ subtitles

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    Film එකක් download කර sinhala subtitles දාලා නැවත ඒක subtitles තියෙන film එකක් විදිහට convert කරන්නෙ කොහොමද?
    Phone එකෙන් කරන්න පුළුවන් ද?