Film Dual Audio Channel

EXECUTOR

Member
Oct 11, 2015
642
144
0
මචංලා මම the accidental spy එක බෑවා ඒ මගුලේ ඩුවල් Audio Channel කියලා තිබ්බේ. නමුත් දැං හින්දියෙන් මේ මගුල යන්නේ. මට ඕනේ ඉංග්ලිෂ් ඕඩියෝ එක ගන්න. මේක වෙනම ඩවුන්ලෝඩ් කරන්න තියෙනවාද? VLC/ Media Player Classic audio switcher වල පෙන්නන්නේ හිංදි චැනල් එක විතරයි. help please:angry::angry:

download link eka
Code:
http://www.dabang.pk/theme.aspx?post_id=19712
 
Last edited: