Film Help

natalna24

Member
Feb 18, 2010
2
0
0
:sorry::sorry::sorry:
යාලුවනේ මම ලදී Film 1 බැලුවා එකේ නම නම් බලාගන්න බැරි උනා..
ඒ Film 1 වෙන්නේ කෙල්ල ඉස්සල්ලා යාළුවෙලා එන්නවා වෙන කොල්ලෙක් එක්ක එට පස්සේ ඒ කොල්ලා මේ කෙල්ලට මුලින් ගොඩාක් ආදරෙන් ඉදලා පස්සේ ඒ කෙල්ලට බනිනවා ගහනවා එහෙම පස්සේ ඒ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වෙනවා
කවුරු හරි මේ වගේ ෆිල්ම් 1 බලපු 1 වත් ඉන්නවනම් ඒ ෆිල්ම් 1 නම දාපන් කෝ :sorry::sorry::sorry:
 
rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    හැම ෆිල්ම් එකකම ඔකනේ බන් වෙන්නේ ඉතින් කොහොමද හොයන්නේ
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092

    :lol::lol: