මචංල චිත්‍රපටියක් හොයනවා පුලුවන්නම් හොයලා දීහල්ලකෝ. ස්ටෝරිය මෙහෙමයි. කතාවේ හැටියට කොල්ලා ප්‍රසිද්ධ නලුවෙක් හරි ගායකයෙක් හරි. මේකා අලුත බැඳලා හනිමූන් යනවා දූපතක වගේ තියෙන හෝටලකට. මුගේ ෆෑන් කෙනෙක් වෙන කෙල්ලෙක් මුට ලයින් දානවා. ඒ කෙල්ලගේ වැඩේ හරිගිය නැති උනාම ඒකි පලිගන්න හදන සීන් එකක් තියෙන්නේ.
