Film playing help

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    join wenne netoooo

    hjsplit එක run කරලා join button එක click කරලා input file එකට පළවෙනි file එක select කරන්න (files තුනම එකම folder එකේ තියෙන්න ඕනේ). ඊට පස්සේ start button එක click කරන්න. දැන් වැඩේ හරියන්න ඕනේ....... :)