Film reviews (චිත්‍රපටි විමසුම​)

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Photo එකත් එක්කම Film එක ගැන පොඩි විස්තරෙකුත් දාමූ නෙද​, එතකොට අනිත් අයටත් බලන්න හිතෙන මටටමට​. :)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හොද ත්‍රෙඩ් එකක්, ඔයාලා බලපු ෆිල්ම් එක ගැන කෙටි විස්තරයක් දාන්න, එතකොට අනිත් අයට ඒ ෆිලිම් එක ගැන දල අවබොධයක් ඇතිකරගෙන ඒ ෆිල්ම් එක බලනවද නැද්ද කියලා තිරණය කරගන්න පුළුවන්නේ, අනික ඉන්ටර්නෙට් එකෙන් ලොකු කට්ටක් කලා ඩවුන්ලොඩ් කරගෙන ෆිල්ම් බලනකොට හොද නැහයි කියලා හිතුනොත් ඩවින්ලොඩ් කරන්න ගත වෙච්ච කාලෙ වගේම SLT එකෙන් හරි වෙන කම්පැනියකින් හරි අපිට දීලා තියෙන GB ටික නිරපරාදි ඉවර වෙනවනේ මචන්ලා.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    The Shawshank Redemption (1994)
    MV5BMTM2NjEyNzk2OF5BMl5BanBnXkFtZTcwNjcxNjUyMQ@@._V1._SY317_.jpg


    IMDB Rank eke #1st...
    මේ චිත්‍රපටිය ගැන නිදහසේ ලියලා හෙට දාන්නම් මචං...
    මම බලපු හොදම ෆිල්ම් එක...
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Apocalypto

    මේක මම බලපු හොද ෆිල්ම් එකක්, එක් ගොත්‍රික කණ්ඩායමක් තවත් ගොත්‍රික කණ්ඩායමකට පහරදී කාන්තාවන් වහළුන් ලෙසත් පිරිමින් බිලි පුජාවක් සඳහා බිලිදීමටත් රැගෙන යන අතර එහෙදී ඔවුනට විදින්නට සිදුවන දුක් ගැහැට සහ ඔවුන්ගේ ඉරණම විසදෙන්නේ කෙසේද ? ඔවුන් සමඟ සටන් කොට දිවි ගලවා ගන්නා ගොත්‍රික නායකයාගේ පුත්‍රයා ඔවුන්ගේ සතුරන් විනාශකරන ආකාරය මේ ෆිල්ම් එකෙන් ඔයාලට බලන්න දැක ගන්න පුළුවන්.


    apocalypto5lg.jpg


    apocalypto3lg.jpg


     
    Last edited:

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    ජාත්‍යන්තර සිනමාව ගැන කථා කරනවානම්
    එදාමෙදා තුර වැඩිම ජනප්‍රියතාවයක් දරාගෙන සිටිනා
    ........මගෙත් ප්‍රියතම චිත්‍රපටය
    .......





    4b.jpg





    (මේ ෆිල්ම් එක බලලා නැති අය අයෙත් ෆිල්ම් නොබැලුවාට කම්නැත )


    :yes: :yes:
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    16971.jpg


    සුපිරි රහස් පරික්ෂකවරියෙක් ගේ වැඩ කිඩ තියෙන සුපිරි ෆිල්ම් එකක්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Shinobi: Heart Under Blade (2005)-
    (Ninja version of Romeo and Juliet:()


    අතීතයේ සිටම සතුරු නින්ජා ගෝත්‍ර දෙකක අනාගත නායකත්වය හිම්විමට ඇත්තේ තරුනයෙකුට සහ ත‍රුනියකටයි:).තම ගෝත්‍ර දෙක සතරු වුනත් මොවුන් දෙදෙනා ආදරයෙන් බැදෙනවා
    9.gif
    .අතීතයේ සිටම මොවුන් අතර සටන් පැවතුනත් අවුරුදු 400කට මොවුන් අතර යුද්දයක් පැවතුනේ නැ:).නමුත් කාලය සියල්ල වෙනස් කරලා:sorry: එක ගෝත්‍රයක අවසානය තිරනය කරන කාලාය එලබිලා:dull:.මෙම ගෝත්‍ර දෙකේ හොදම සටන් කරුවන් 10දෙනා එකිනිකාට විරුද්දව සටන් කිරීම අරබනවා:eek:.එය කෙලවරවෙන්නේ එක ගෝත්‍රයකක් විනාශ වුනොත් විතරයි:(.අවසානය කුමක් වෙයිද:nerd:.බලන්න:cool: .

    shinobiheartunderblade.jpg



    TRAILER


    IMDB

    torrent 700 mb
    torrent(2.5 GB)
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    16971.jpg


    සුපිරි රහස් පරික්ෂකවරියෙක් ගේ වැඩ කිඩ තියෙන සුපිරි ෆිල්ම් එකක්

    මෙකෙ ඇන් ජලීන අක්ක නෙද ඉන්නෙ, මටනම් මේකේ Action වැඩි බ්න්, මේකිට හමුදාවක් වෙඩි තිබ්බත් වදින් නැ :lol::lol: :rofl:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    This is the last film I saw..

    Paris, Texas..it's a film about isolation, coming to terms with your own self, self sacrifice and finally redemption :) ..people discover something about themselves everyday, those things may always not be in the bright side. it's a film about learning to live with who you are. and though no good can come from being yourself, it teaches a valid lesson about a man who sacrifice himself so the people he love may be able to have better lives without him :) it's one of those cathartic films that leaves you wondering about your own self.
    watch it, highly recommended.

    paris,+texas.jpg