Film reviews (චිත්‍රපටි විමසුම​)

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Gamani The Best movie Ever

    gamani-film-lanka.jpg

    Story based on a true incident. Terrorists massacre fifty seven people in a remote village. The ill trained, unorganized Home guards could not protect the Village. A brave army Major stationed in area awaiting retirement. A female voluntary teacher convinces the Major about his Extra/Additional responsibility and tells what use of his many gallantry medals if people next door sleep in jungle at night or farmers languish in hunger without being able to cultivate. The Major, through army, trains the Home guards, turn them into a formidable force who protect the village when terrorists launch next attack to wipe out village
    CastDilhani Asokamala Ekanayaka | Jayakodige Don Danuka Bimal | Kumara Thirimadura | Asoka Jayakodi | Jagath Chamila | Mahendra Perera | Darshan Darmaraj | Sujani Jayakodi | Jagath Beneragama | Ranjith Rubasinghe | W. Jayasiri | Gihan Fernando | Laxman Mendis | Sanath Gunatilaka | Mutu Taranga | Anuruddika Padukkage | Divya Darshani | Damitha Abeyratne | Veena Jayakodi | Geetha Kanthi |Rathna Lalani
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..

    මෙකෙ ඇන් ජලීන අක්ක නෙද ඉන්නෙ, මටනම් මේකේ Action වැඩි බ්න්, මේකිට හමුදාවක් වෙඩි තිබ්බත් වදින් නැ :lol::lol: :rofl:
    හෙනරාජ තෙල සුරයක දාගෙන ඇත්තේ
    :shocked:

    lord of the rings trilogy
    matrix trilogy
    Perfume: The Story of a Murderer
    inception
    Taken
    Poseidon
    clash of the titans
    Limitless


    limitless2011.jpg
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම මේ ෆිල්ම් එකට මාරම කැමතියි සාමාන්‍ය ආදර කතාවක් නෙමෙයි. අමුතුම කතාවක් මේකෙ තියෙන්නෙ. සින්හල සබ්ස් එක්ක බලනවනම් හොඳයි


    267993,xcitefun-lanka-movie-poster.jpg
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    mv5bmti3otg5ntkyov5bml5.jpg


    Cinderella Man (2005) Ratings: 7.9/10
    The story of James Braddock, a supposedly washed up boxer who came back to become a champion and an inspiration in the 1930s

    CAST : Russell Crowe, Renée Zellweger, Paul Giamatti, Craig Bierko
     

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    Unknown(2011)
    6.9/10

    220px-Unknown_Poster.jpg


    http://www.imdb.com/title/tt1401152/


    සිහිමුර්ජාවකින් පසුව අවදිවන මිනිසෙක් තමන්ගේ අනන්‍යතාවය වෙන මිනිහෙක් හොරකම් කරගෙන තියෙනබව තේරුම් ගන්නවා. ඔහුගේ බිරිඳ වත් ඔහුව අන්දුරගන්නේ නෑ.ඔහු තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කරන්න හදන කතාවක් තමයි මේකේ තියෙන්නේ.අන්තිම වෙනකන් මොකද්ද වෙන්නේ කියල හිතාගන්න බැරි ජාතියේ කතාවක් මේක.

    http://thepiratebay.se/torrent/6449439
     
    Last edited:
    • Like
    Reactions: kitZrocks

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    Invictus (2009)
    7.3/10
    MV5BMjAyMzExMDM1N15BMl5BanBnXkFtZTcwNTcyMTQ5Mg@@._V1._SY317_CR0,0,214,317_.jpg


    http://www.imdb.com/title/tt1057500/


    නෙල්සන් මැන්ඩෙලා සමග බැඳිච්ච සත්‍ය කතාවක් තමයි මේකේ තියෙන්නේ.දකුණු අප්‍රිකාව කියන්නේ කලුසුදු වර්ණබේදවාදය දැඩිව තිබිච්ච රටක්.ඒ රටේ රගර් ක්‍රීඩාව කියන්නේ මුළුමනින්ම පහේ සුදු ජතිකින් සමග බැඳිච්ච ක්‍රීඩාවක්. අවුරුදු ගණනාවක් සුදු ජතිකින්ගේ තාඩන පීඩන සිරගතකිරීම් වලට ලක් වෙච්ච මැන්ඩෙලා 1994 දී එරටේ ජනාදිපති වශයෙන් පත්වෙනවා. එහෙත් ඔහු සුදු ජතිකින්ගෙන් පලිගැනීමට ක්‍රියා කරන්නේ නැහැ. ඔහු සුදු ජතිකින්ගේ ක්‍රීඩාවක් උණු රගර් කණ්ඩායමේ නායකයා සමග එක්වෙලා ඔවුන්ව දිරිමත් කරමින් 1995 දී දකුණු අප්‍රිකාවේදී පැවැත්වුණු රග්බි ලෝක කුසලානය දිනාගැනීමට කටයුතු කරනවා. මේ ෆිල්ම් එක බැලුවම තේරුම් ගන්න පුළුවන් මැන්ඩෙලා කියන්නේ කොච්චර ශ්‍රේෂ්ට චරිතයක්ද කියල.

    http://thepiratebay.se/torrent/7514397
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Unknown(2011)
    6.9/10

    220px-Unknown_Poster.jpg


    http://www.imdb.com/title/tt1401152/


    සිහිමුර්ජාවකින් පසුව අවදිවන මිනිසෙක් තමන්ගේ අනන්‍යතාවය වෙන මිනිහෙක් හොරකම් කරගෙන තියෙනබව තේරුම් ගන්නවා. ඔහුගේ බිරිඳ වත් ඔහුව අන්දුරගන්නේ නෑ.ඔහු තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කරන්න හදන කතාවක් තමයි මේකේ තියෙන්නේ.අන්තිම වෙනකන් මොකද්ද වෙන්නේ කියල හිතාගන්න බැරි ජාතියේ කතාවක් මේක.

    http://thepiratebay.se/torrent/6449439

    අඩෝ මෙන්න ෆිල්ම්, ෆිල්ම් එක අන්තිම වෙනකන් මමත් ඇන් ද ගොනාට ගැනුන්ට බැන බැන​, සුපිරි බන්, බලන එකාව කරකොල අතාරිනව වගේ සිද්දියක් වෙන්නෙ, ඒකෙත් අමුතුම ෆන් එකක් තියෙනව​
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හෙනරාජ තෙල සුරයක දාගෙන ඇත්තේ
    :shocked:

    lord of the rings trilogy
    matrix trilogy
    Perfume: The Story of a Murderer
    inception
    Taken
    Poseidon
    clash of the titans
    Limitless


    limitless2011.jpg

    Unknown(2011)
    6.9/10

    220px-Unknown_Poster.jpg


    http://www.imdb.com/title/tt1401152/


    සිහිමුර්ජාවකින් පසුව අවදිවන මිනිසෙක් තමන්ගේ අනන්‍යතාවය වෙන මිනිහෙක් හොරකම් කරගෙන තියෙනබව තේරුම් ගන්නවා. ඔහුගේ බිරිඳ වත් ඔහුව අන්දුරගන්නේ නෑ.ඔහු තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කරන්න හදන කතාවක් තමයි මේකේ තියෙන්නේ.අන්තිම වෙනකන් මොකද්ද වෙන්නේ කියල හිතාගන්න බැරි ජාතියේ කතාවක් මේක.

    http://thepiratebay.se/torrent/6449439
    Unknown nam kiyala wadak na,Balapu summama movie ekak.ANthimata patta widihata iwara wenawa :cool::cool:,Udin dala thibunu movies tikath okkoma balala thiyenawa.Seriously i need a life :oo:
     
    May 10, 2012
    466
    122
    0
    255
    thewayback.jpg



    දෙවන ලෝක යුධ සමයේ සෝවියට් දේශයේ සයිබීරියාවේ ගුලාග් සිර කඳවුරේ සිටි සිරකරුවන් පිරිසක් සිරෙන් පැනයාමේදී අතර මග ඔවුන් මුහුණ දෙන සිදුවීම් මෙම film එකේ ඇතුලත් වේ. ඝන වනාන්තර, හිම, කාන්තාර පසු කරමින් ආහාර සහ බීමට ජලය නොමැතිව මදුරුවන් සහ දැඩි ශීතලෙන් සතුරන්ගෙන් බේරෙමින් සැතපුම් 4000ක් දුර ගෙවා අවසානයේදී තම නිදහස සම්පුර්ණ කර ගන්නේ ඉන්දියාවට පැමිණීමෙනි. baikal විල දිගේ මොන්ගොලියාවට පැම්නීම මුල් අරමුණ වුවද එහි පැමිණි පසු එයද comunist පාලනයට යටත් වී ඇති බව තේරුම් ගන්නා ඔවුහු නැවත හිමාලය සහ ටිබෙට් හරහා ඉන්දියාවට යාමට අදහස් කරයි. එතැන් පටන් film එක බලලම දැන ගන්න.
    "A free man died here today"
    මෙම ගමනේ අතර මගදී තවත් පෝලන්ත ජාතික තරුණියක් මොවුන් හා එක්වන අතර ඇයද ඇතුළුව තවත් කිහිප දෙනෙක්ම විවිධ හේතු මත අතර මගදී මරණයට පත්වේ.
    වහලෙකු සේ ජීවත් වීමට වඩා නිදහස් මිනිසෙකු ලෙස මිය යාමත් අගනේය යන්න හිතට වැද්දන film එකක්.
    Ed Harris ඉන්න Mr smith කියන චරිතය මට පෙනෙන විදියට ඉතා විශිෂ්ටයි.

    බැලුවේ නැත්නම් මෙතනින් බාගන්න
     

    ddd3w

    Junior member
  • May 12, 2009
    122
    19
    18




    The Prestige



    The rivalry between two magicians is exacerbated when one of them performs the ultimate illusion.



    best mystery movies i watched ever
     

    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    pattama film series ekak film 4 ma eka digata balanna puluwan

    The.Bourne.Identity.2002

    The.Bourne.Supremacy.2004

    The.Bourne.Ultimatum 2007


    aluthma eka

    The.Bourne.Legacy.2012
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක නම් සිරාම ත්‍රෙඩ් එකක්. මමත් ගොඩක් වෙලාවට ෆිල්ම් බලනවා. ආයෙත් හොඳ ෆිල්ම් එකක් බලපුවහම review එකක් දාන්නම්