Film reviews (චිත්‍රපටි විමසුම​)

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    220px-Ted_poster.jpg


    meka sira film eka teddy bear kenekta pana awilla :D :D muu esemese ekek neme muu ganu kenekta wade denawath ekka :D :D kudu gahana patta teddy bear kenek :D :D

    MV5BNzkxNjAwMDkwOF5BMl5BanBnXkFtZTcwMTQ1NDkwOA@@._V1._SY317_.jpg


    mekath hodai :D :D bike waling gihilla eka eka ewa bedana kenek ge kathawak ..... dawasak bedanna labena deyak gana kathawa :D :D
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    Unknown(2011)
    6.9/10

    220px-Unknown_Poster.jpg


    http://www.imdb.com/title/tt1401152/


    සිහිමුර්ජාවකින් පසුව අවදිවන මිනිසෙක් තමන්ගේ අනන්‍යතාවය වෙන මිනිහෙක් හොරකම් කරගෙන තියෙනබව තේරුම් ගන්නවා. ඔහුගේ බිරිඳ වත් ඔහුව අන්දුරගන්නේ නෑ.ඔහු තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කරන්න හදන කතාවක් තමයි මේකේ තියෙන්නේ.අන්තිම වෙනකන් මොකද්ද වෙන්නේ කියල හිතාගන්න බැරි ජාතියේ කතාවක් මේක.

    http://thepiratebay.se/torrent/6449439

    patta machan... muu inna hama film ekakma wage patta
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    A couple reunite years after the night they first met, fell in love, and separated, convinced that one day they'd end up together.
    Serendipity-movies-44843_1024_768.jpg


    mama aasawen balapu love story ekak... NOTE BOOK, A MOMENT TO REMEMBER ewath patta
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    a_little_thing_called_love_by_allensiomai-d397qdv.jpg


    A Little Thing Called Love...

    මම බලපු ලස්සනම ෆිල්ම් එකක්...
    කොරියන් මම හිත්න්නේ...
    ඉස්කොලෙක් වෙන සිද්දියක්,,,,
    කෙල්ල කොල්ලෙක්ට මැරෙන්න හදනවා,
    එත් කොල්ල ගණන් ගැන නේ,
    එත් අන්තීමට බලද්දී වෙනම සිඉන් එකක්..
    මාර දුකයි...
    අනිවා බලන්න......


    mqdefault.jpg
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    RePost බුවා;14065133 said:
    a_little_thing_called_love_by_allensiomai-d397qdv.jpg


    A Little Thing Called Love...

    මම බලපු ලස්සනම ෆිල්ම් එකක්...
    කොරියන් මම හිත්න්නේ...
    ඉස්කොලෙක් වෙන සිද්දියක්,,,,
    කෙල්ල කොල්ලෙක්ට මැරෙන්න හදනවා,
    එත් කොල්ල ගණන් ගැන නේ,
    එත් අන්තීමට බලද්දී වෙනම සිඉන් එකක්..
    මාර දුකයි...
    අනිවා බලන්න......


    mqdefault.jpg
    තැන්ක්ස් මචන්,මාත් බලපු පට්ටම කොරියන් එකක් තියෙනවා.
    You Are the Apple of My Eye


    You+Are+The+Apple+of+My+Eye+2011+%E9%82%A3%E4%BA%9B%E5%B9%B4%EF%BC%8C%E6%88%91%E4%BB%AC%E4%B8%80%E8%B5%B7%E8%BF%BD%E7%9A%84%E5%A5%B3%E5%AD%A9.JPG

    අනිවා බලපං මචන්ලා,මම මේක ගැන කියපු ඔක්කොම මේක බලලා පට්ට කිව්වා
    9.gif
    ඉස්කෝලේ යන කෙල්ලෙක් ගෙයි කොල්ලෙක්ගෙයි කතාවක් යන්නේ
    11.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කාර්‍යබහුල නිසා අලුත් ෆිල්ම් එකක් බලන්නත් බැරි උනා බන්, හොද එකක් බලපු ගමන් අයෙ දාන්නම්කො :yes:
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    man balapu patta film ekak.... action movie ekak.. beluwa kiyala paduwak ne... patta story eka..


    frompariswithlove_1.jpg
     

    lalin rulz

    Member
    Sep 16, 2012
    1,054
    230
    0
    Gampaha
    127+Hours+Movie.jpg


    මුලින්ම මම'ම Review එකක් දාන්න හිතුව, හොද එකක් ගැන. මෙක 2010 දි රිලීස් උනාට මමනම් බැලුවෙ මේ මැතක. මෙක් ධර්යeය සම්පන්න කොල්ලෙක් ගැන් කියෙවෙන එකක්. නම 127 hours. IMDb Ranking වලට අනුව 7.7 Rating තියෙන ඉහල ගනයේ Adventure Film එකක්. කොල්ලෙක් විනොදෙට කදු නගින්න ගිහින් මාර Seen එකක් වෙනව, කොල්ලගෙ උත්සාහෙන් ගේම දෙන එකක් තියෙන්නෙ. බලන්න වටිනව. බලල ගුණ දොස් කියමු.
    aniwa aniwa patta film ekak,mamath balala tiyanwa:yes::yes::yes::yes::yes::yes: