මම School of Media Arts and Management එකේ Film Studies course (http://www.thesmam.com/film_television_studies) එක කරන්න හදන්නෙ.. කවුරුහරි මේක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් හොද නරක කියන්න ලොකු උදවුවක්... වෙන හොද තැනක් දන්නව නම් ඒත් කියන්න...
ස්තුතියි.
ස්තුතියි.
