Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Film wela mulin watenne monawada ban
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ අහන්නෙ ෆිල්ම් එකක් පටන් ගන්නකොට පෙන්නන ඔක්කොම ට්රේඩ්මාර්ක්ස් ගැන නෙමෙයිද?

හොලිවුඩ් ෆිල්ම් වලින් නම් උඹ අහන්නෙ ප්රධාන එන්ටටේට්මන්ට් කම්පනීස් ගැන විතරක් වගේ.

හොලිවුඩ් වල නම් ප්රධාන එන්ටටේට්මන්ට් කම්පනීස් තියෙන්නෙ බොහොම කීපයයි,

Warner Bros, Universal, 20th Century fox, Sony, Paramount, Walt Disney

ඉස්සරනම් මේ කම්පනීස් ම තමා සම්පූර්ණ චිත්රපටියෙම වැඩ කොටස් කලේ, නමුත් දැන් මේ කම්පනීස් ෆිල්ම් කම්පනීස් විතර්ක්ම නෙමෙයි, ෆිල්ම් කියන්නෙ එක කොටසක් විතරයි.

උදාහරණයක් විදියට බැට්මෑන් ෆිල්ම් එකක් විදියට ප්රසිද්ධ වුනාට බැට්මෑන් පටන් ගත්තෙ චිත්ර කතාවක් විදියටනෙ, දැන් බැට්මෑන් ගේම්ස් තියෙනව, එක එක බැට්මෑන් මර්චන්ඩයිස් තියෙනව.

මේ ඔක්කොම DC Comics වල අයිතිය නිසා හම්බෙන්නෙ වෝනර් එකට.

මේ හේතුව නිසා එන්ටටේට්මඑන්ට කම්පනීස් චිත්රපටයක තියෙන වැඩ හැම එකක්ම වගේ කොටස් වලට බෙදල ගොඩක් කම්පනි එකතුවෙල තමයි දැන් කරන්නෙ.

ප්රඩක්ශන් වලට, ග්රැෆික්ස්, කැමරා, චිත්රපටිය බෙදාහැරීමට, කොටින්ම කිව්වොත් නලු නිලියො තෝරගන්නත් Casting කම්පනීස් තියෙනවනෙ.

හැබැයි මේ මොන මොන කම්පනි වලට වැඩ කොටස් බෙදුවත්, සියලුම දේ පරිපාලනය කරන්නෙ ,මූල්යමය වැඩ කලමනාකාරනය, බෙදාහැරීම,පිටපතේ සම්පූර්ණ අයිතිය හා අවසන් නිශ්පාදිත චිත්රපටයේ අයිතිය තියෙන්නෙ එන්ටටේට්මන්ට එකට.

මේ විදියට කම්පනි ගොඩක් එකතුවෙලා කරන එකෙන් කාර්යක්ෂමතාව, වියදම් ගොඩක් හොඳට කලමනාකාරනය කරන්න පුලුවන්නෙ.

අවශ්යතාවයට අනුව ගැලෙපෙන සමාගම්, පුද්ගලයො ටික විතරක් සම්බන්ධ කරගෙන ප්රොජෙක්ට් එක කරනව. අග්රිමන්ට් ඉවරවුනාට පස්සෙ සම්බන්දෙ ඉවරයි. එතකොට වියදම් අඩුයි.

[QUOTE="Suppa92, post: 20450804, member: 543903"] [SIZE=4] උඹ අහන්නෙ ෆිල්ම් එකක් පටන් ගන්නකොට පෙන්නන ඔක්කොම ට්රේඩ්මාර්ක්ස් ගැන නෙමෙයිද?:confused: හොලිවුඩ් ෆිල්ම් වලින් නම් උඹ අහන්නෙ ප්රධාන එන්ටටේට්මන්ට් කම්පනීස් ගැන විතරක් වගේ.:rolleyes: හොලිවුඩ් වල නම් ප්රධාන එන්ටටේට්මන්ට් කම්පනීස් තියෙන්නෙ බොහොම කීපයයි, Warner Bros, Universal, 20th Century fox, Sony, Paramount, Walt Disney ඉස්සරනම් මේ කම්පනීස් ම තමා සම්පූර්ණ චිත්රපටියෙම වැඩ කොටස් කලේ, නමුත් දැන් මේ කම්පනීස් ෆිල්ම් කම්පනීස් විතර්ක්ම නෙමෙයි, ෆිල්ම් කියන්නෙ එක කොටසක් විතරයි.:P උදාහරණයක් විදියට බැට්මෑන් ෆිල්ම් එකක් විදියට ප්රසිද්ධ වුනාට බැට්මෑන් පටන් ගත්තෙ චිත්ර කතාවක් විදියටනෙ, දැන් බැට්මෑන් ගේම්ස් තියෙනව, එක එක බැට්මෑන් මර්චන්ඩයිස් තියෙනව. මේ ඔක්කොම DC Comics වල අයිතිය නිසා හම්බෙන්නෙ වෝනර් එකට.:baffled: මේ හේතුව නිසා එන්ටටේට්මඑන්ට කම්පනීස් චිත්රපටයක තියෙන වැඩ හැම එකක්ම වගේ කොටස් වලට බෙදල ගොඩක් කම්පනි එකතුවෙල තමයි දැන් කරන්නෙ. ප්රඩක්ශන් වලට, ග්රැෆික්ස්, කැමරා, චිත්රපටිය බෙදාහැරීමට, කොටින්ම කිව්වොත් නලු නිලියො තෝරගන්නත් Casting කම්පනීස් තියෙනවනෙ.:cool: හැබැයි මේ මොන මොන කම්පනි වලට වැඩ කොටස් බෙදුවත්, සියලුම දේ පරිපාලනය කරන්නෙ ,මූල්යමය වැඩ කලමනාකාරනය, බෙදාහැරීම,පිටපතේ සම්පූර්ණ අයිතිය හා අවසන් නිශ්පාදිත චිත්රපටයේ අයිතිය තියෙන්නෙ එන්ටටේට්මන්ට එකට.:D මේ විදියට කම්පනි ගොඩක් එකතුවෙලා කරන එකෙන් කාර්යක්ෂමතාව, වියදම් ගොඩක් හොඳට කලමනාකාරනය කරන්න පුලුවන්නෙ. අවශ්යතාවයට අනුව ගැලෙපෙන සමාගම්, පුද්ගලයො ටික විතරක් සම්බන්ධ කරගෙන ප්රොජෙක්ට් එක කරනව. අග්රිමන්ට් ඉවරවුනාට පස්සෙ සම්බන්දෙ ඉවරයි. එතකොට වියදම් අඩුයි.;) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom