api films baladdi mulinma. WB,FOX Studio,Eros,YR kiyala mulinma logo ekak dala watenne mokakda ban?? 





චිකන්ගුන්යා
warning containing Blue![]()



api films baladdi mulinma. WB,FOX Studio,Eros,YR kiyala mulinma logo ekak dala watenne mokakda ban??![]()

ඉස්සෙල්ලාම ඕවගේ වැටෙන්නෙ මචන් ෆිල්ම් එක නිශ්පාදනය කරන, බෙදාහැරීම කරන සමාගම් වල ට්රේඩ්මාර්ක්ස්, ට්රේඩ්නේම්ස් තියෙන පොඩි ග්‍රැෆික්ස් තමා.![]()
ඉස්සෙල්ලාම ඕවගේ වැටෙන්නෙ මචන් ෆිල්ම් එක නිශ්පාදනය කරන, බෙදාහැරීම කරන සමාගම් වල ට්රේඩ්මාර්ක්ස්, ට්රේඩ්නේම්ස් තියෙන පොඩි ග්‍රැෆික්ස් තමා.![]()
studio eken wenne un distribute karanawa n budget eka decide karanneth un man danna widiyata.un studios walin oya film festival wala thiyena films buy karanawa...produce karana minihata studio eken feek ekak or profit kallak denawa....award ekak hambunoth ithin film ekata a ka producerta tama...na ban dan production kerenne individual ayane ban exsample ekak widihata Yashraj films kiyala mulin watunata product kerenne wena thani minihekne..ekai man ahanne??



studio eken wenne un distribute karanawa n budget eka decide karanneth un man danna widiyata.un studios walin oya film festival wala thiyena films buy karanawa...produce karana minihata studio eken feek ekak or profit kallak denawa....award ekak hambunoth ithin film ekata a ka producerta tama...![]()
na ban dan production kerenne individual ayane ban exsample ekak widihata Yashraj films kiyala mulin watunata product kerenne wena thani minihekne..ekai man ahanne??







ow hollywood bollywood okkoma..mulinma ena logo eka thama...e kiyanne distribute kerena company eka thama mulinma danne??
උඹ අහන්නෙ ෆිල්ම් එකක් පටන් ගන්නකොට පෙන්නන ඔක්කොම ට්රේඩ්මාර්ක්ස් ගැන නෙමෙයිද?
හොලිවුඩ් ෆිල්ම් වලින් නම් උඹ අහන්නෙ ප්‍රධාන එන්ටටේට්මන්ට් කම්පනීස් ගැන විතරක් වගේ.
හොලිවුඩ් වල නම් ප්‍රධාන එන්ටටේට්මන්ට් කම්පනීස් තියෙන්නෙ බොහොම කීපයයි,
Warner Bros, Universal, 20th Century fox, Sony, Paramount, Walt Disney
ඉස්සරනම් මේ කම්පනීස් ම තමා සම්පූර්ණ චිත්‍රපටියෙම වැඩ කොටස් කලේ, නමුත් දැන් මේ කම්පනීස් ෆිල්ම් කම්පනීස් විතර්ක්ම නෙමෙයි, ෆිල්ම් කියන්නෙ එක කොටසක් විතරයි.
උදාහරණයක් විදියට බැට්මෑන් ෆිල්ම් එකක් විදියට ප්‍රසිද්ධ වුනාට බැට්මෑන් පටන් ගත්තෙ චිත්‍ර කතාවක් විදියටනෙ, දැන් බැට්මෑන් ගේම්ස් තියෙනව, එක එක බැට්මෑන් මර්චන්ඩයිස් තියෙනව.
මේ ඔක්කොම DC Comics වල අයිතිය නිසා හම්බෙන්නෙ වෝනර් එකට.
මේ හේතුව නිසා එන්ටටේට්මඑන්ට කම්පනීස් චිත්‍රපටයක තියෙන වැඩ හැම එකක්ම වගේ කොටස් වලට බෙදල ගොඩක් කම්පනි එකතුවෙල තමයි දැන් කරන්නෙ.
ප්‍රඩක්ශන් වලට, ග්‍රැෆික්ස්, කැමරා, චිත්‍රපටිය බෙදාහැරීමට, කොටින්ම කිව්වොත් නලු නිලියො තෝරගන්නත් Casting කම්පනීස් තියෙනවනෙ.
හැබැයි මේ මොන මොන කම්පනි වලට වැඩ කොටස් බෙදුවත්, සියලුම දේ පරිපාලනය කරන්නෙ ,මූල්‍යමය වැඩ කලමනාකාරනය, බෙදාහැරීම,පිටපතේ සම්පූර්ණ අයිතිය හා අවසන් නිශ්පාදිත චිත්‍රපටයේ අයිතිය තියෙන්නෙ එන්ටටේට්මන්ට එකට.
මේ විදියට කම්පනි ගොඩක් එකතුවෙලා කරන එකෙන් කාර්යක්ෂමතාව, වියදම් ගොඩක් හොඳට කලමනාකාරනය කරන්න පුලුවන්නෙ.
අවශ්‍යතාවයට අනුව ගැලෙපෙන සමාගම්, පුද්ගලයො ටික විතරක් සම්බන්ධ කරගෙන ප්‍රොජෙක්ට් එක කරනව. අග්රිමන්ට් ඉවරවුනාට පස්සෙ සම්බන්දෙ ඉවරයි. එතකොට වියදම් අඩුයි.
ow hollywood bollywood okkoma..mulinma ena logo eka thama...e kiyanne distribute kerena company eka thama mulinma danne??

උන් තමා පිල්ම් එක හදල තියෙන්නෙ![]()
ඉවර වෙනකොට බලපං තව තව ඒව දානව![]()
![]()


Oya brands wala namata films balana unuth innawane machan![]()