films balanna box wala yana eka set nadda

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,828
    12,800
    113
    ෆිල්ම් එක හොද නම් වැඩක් නෑ. මින් තරික තරික කරන්න නම් ODC ත් පුලුවන් නෙහ්.

    ගෑණි ආසයි වගේ නම් මොකුත් නොකර එන්නෙපා. එකියක් තරහ වෙලා හිටියා හේතුව කියන්නෙ නැතුව ගිහින් ආවට පස්සෙ. බලනකොට හෙන වැඩ ටිකක් හිතේ මවාගෙන ගිහින් තියෙන්නෙ. මට අමතක වෙලා ෆිල්ම් එල බැලුනා
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,920
    8,759
    113
    Cenon
    cenon.com
    box kyanne ban, liberty eke wage issara supiri box tibba, covered with a door, space eka and sofa ekak tibba. 2012/2013 wage.
    but podi halls wala nam partially open,