Films,Tv Shows ගැන දැනගෙන Download කරමු. (අලුත්ම තොරතුරු සමඟින&#

Movie_reviews

Member
Dec 30, 2013
25
5
0
Worldwide
Sherlock S03E03 and Game of Thrones Season 4 Trailer

1513241_496061217181044_1781663781_n.jpg


|| Sherlock S03 E03||
- Crime | Drama | Mystery

IMDB Rating -9.3
tv.com rating- 8.8

Torrent Download link- 480P (350MB) -
http://torcache.net/torrent/1D29B6392EA4458BE6775EBB4F9363DFE07BAA47.torrent?title=%5Bkickass.to%5Dsherlock.s03e03.480p.hdtv.x264.350mb.micromkv

HDtv Rip ( 560MB ) -
http://torcache.net/torrent/EEBBA117F889673F97C22BD27A4A5BE247FF3D5C.torrent?title=%5Bkickass.to%5Dsherlock.s03e03.his.last.vow.hdtv.x264.fov

LvIQpHs.jpg


Trailer Season 4-
https://www.youtube.com/watch?v=xZY43QSx3Fk

 

Movie_reviews

Member
Dec 30, 2013
25
5
0
Worldwide
+++ Gravity (2013) +++

ලොකු කුඩා බේදයකින් තොරව බලන්න පුළුවන්, බැලුවට පාඩුවක් නැති ෆිල්ම් එකක්.එළඹෙන Oscar සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 10 කට නිර්දේශ වෙලා තියෙනවා. මොනවා උනත් Best Achievement in Visual Effects නම් මේකට හම්බුනට පව් නැහැ.

කුතුහලය සපිරි තෙමාවක් හරහා තමයි කතාව දිගහැරෙන්නේ. අපි පොළොවේ ඉඳන් උඩ බලල අහස කොච්චර ලස්සනද කියල හිතුවට, ඒ ලස්සන ඇතුලේ හැන්ගිච්ච භයානක කම පැහැදිලිවම පෙන්නන්න මේ film එකට පුළුවන් වෙලා තියෙනව.

හැබැයි ඉතින්, විද්‍යාත්මකව ගත්තොත් මේකේ සමහර දේවල් ගැන පොඩි පොඩි ගට්ටන තියෙනවා. නමුත් එහෙම නැතුව බැලුවොතින් නම්, අල්ලලා යයි.මම ඒ දැකපු දේවල් ගැන facebook page එකේ දාපු review එකේ ලියල ඇති. කැමති අය එක කියවන්න. පොඩ්ඩක් දිගයි හැබැයි. :P :lol:
(පහලින් link එක දීල තියෙනවා )

කතාව නම් ලොකුවට powerful නැහැ. බාගයක් බලද්දී end එක predict කරන්න පුළුවන්.
හැබයි මහ පොළොවේ ඉඳන් zoro gravity තියෙන space එකේ දේවල් නිර්මාණය කරන්න වෙච්ච මහන්සිය අගය කරන්න ඕනේ.



මෙන්න පොඩි විස්තරයක් චිත්‍රපටය ගැන -
Movie Reviews Rating ( ඒ කිව්වේ අපේ ලකුණු ගාන :D )+ + + + + + + + ( 8/10 )
Listal rating - 7.9
IMDB rating- 8.3
Flixster - ( Tomatometer- 97% , Audience - 85% )
Flixster - [ Critics rating 9.1/10 ,audience rating- 4.2/5 ]


1525350_498684623585370_769586612_n.jpg



මෙන්න මේ පහල Link එකට ගිහින් Description එක see more කලාම ,
trailer එක, online බලන්න, Torrent file එක download කරන්න links ගන්න පුළුවන්.
ඒ වගේම, අපි මේ film එක ගැන ලියපු review එක කියවන්න වගේම තවත් විස්තරත් දැනගන්න පුළුවන්.මෙන්න LINK එක :-

https://www.facebook.com/photo.php?fbid=498684623585370&set=a.493004157486750.1073741830.305960452857789&type=1&theater

වැදගත් කියල හිතෙනවා නම් මෙන්න අපේ page එක. යාලුවන්ටත් කියන්න. :cool: ;)
https://www.facebook.com/pages/Movie...05960452857789

Movie එක ගැන ඕගොල්ල්න්ගේ අදහස් comment එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. ( Page එකේ සහ elakiri එකේ දෙකේම ). හැබැයි නොබලපු අයට ෆිල්ම් එකේ රසය නැති වෙන විදිහේ , spoil වෙන විදිහේ comment දන්නා එපා :rolleyes:
 
Last edited:

Movie_reviews

Member
Dec 30, 2013
25
5
0
Worldwide
|| Gravity (2013) BRrip 720P (YIFY) ||

ඔන්න එහෙනම් එළඹෙන oscar සිනමා උළෙලේ සම්මාන 10 කට නිර්දේශ උන ෆිල්ම් එකක blueray rip එක out උනා. අපි නම් මේකේ DVDscr එක බලලා review එකකුත් දැම්ම අපේ page එකට.
මෙන්න ඒක
- https://www.facebook.com/photo.php?fbid=498684623585370&set=a.493004157486750.1073741830.305960452857789&type=1&theater

මෙන්න එහෙනම් download කරන්න link එක.
720P BRrip ( 700MB) (YIFY)- http://torcache.net/torrent/80FE9C2A368AFB173812CB3DDD8F1BFAC86B762D.torrent?title=%5Bkickass.to%5Dgravity.2013.720p.brrip.x264.yify

මෙන්න විස්තර ටිකක් movie එක ගැන.
|| Gravity (2013) ||
- Drama | Sci-Fi | Thriller -
Movie Reviews Rating (ඒ කියන්නේ අපේ rating එක )+ + + + + + + + ( 8/10 )
Listal rating - 7.9
IMDB rating- 8.3
Flixster - ( Tomatometer- 97% , Audience - 85% )
Flixster - [ Critics rating 9.1/10 ,audience rating- 4.2/5 ]


1904102_509256599194839_780524889_n.jpg