Final දිනුවත් පැරදුනත්....

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    Final දිනුවත් පැරදුනත්....

    ෆයිනල් දිනුවත් , පැරදුනත් අපි අපේ ටීම් එකත් එක්ක ඉන්නවා.... එකඟ කට්ටිය 5ක් දාල යමු


    cricket-e1294410140122.jpg


    Sri_Lanka_Cricket_Team_34380.jpg


    l3942645.jpg


    srilanka-team.jpg


    sri-lanka-pakistan-cricket-2009-8-3-3-40-29.jpg


    cricket-sl-team.jpg


    slc.jpg


    Sri-Lanka-Team-ScheduleTime-Table-Fixtures-T20-World-Cup-2012.jpg


    අපි මැච් එක දිනනවා, එක අනිවා..... එත් මොනදේ උනත් අපි අපේ ටීම් එකත් එක්ක ඉන්නවා කියල මෙතන අත්සන් කරපල්ලා... දිනන කොට විතරක් නෙමේ..පැරදුනත් වෙන කප් එකක් ගන්න උනත් අපි අපේ උන් එක්ක ඉන්නවා කියල හිතෙන අය ඉන්නවනම් මෙතන කොටන්න ටීම් එක වෙනුවෙන්...

    T20 WORLD CUP BELONGS TO SRILANKA
     
    Last edited:

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    දින්නත් පැරදුනත් වැඩක් නෑ දැන් ලෝකෙම ඉස්සරහ චාටර් වෙලා ඉවරයි
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ටොස් එක තමා බලපාන්නෙ..
    කොහොමත් ක්‍රිකට් ලොවේ පඩ ශෝ කට්ටියකට නෙවෙයිනෙ පැරදුනත්.
    බෙස්ට්ම ටීම් හතර එක ගෲප් එකක දාල කියල ඉන්දියාවෙ ජඩ මාධ්‍ය වල යි,ක්‍රිකින්ෆෝ වල හරක් ෆෑන්ලයි දිගට හරහට උම්බෑ කිව්ව.
    හැබැයි මේ කියන ක්‍රිකට් යෝධයො 4 උන්ගෙ ගෲප් එකත් එක්කම අවුට්.

    no matter what....we will stand for our team Sri Lanka
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දින්නත් පැරදුනත් වැඩක් නෑ දැන් ලෝකෙම ඉස්සරහ චාටර් වෙලා ඉවරයි

    අහෝ එච්චරට උයියා උනාද උබට :lol::lol::lol:
    උබත් අරූ වගේ දොළහෙ ඉදන් ටිකක් එකක් ගන්න හිටියද..:lol:
    පාකිස්තාන් සින්දාබාත් :lol::lol::lol: ඉන්ෂ අල්ලා :lol::lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අයියෝ මොන කප් ද බං.. අපි ඉරිදට එලම ෆන් එකක් ගමු..
    නෝ මැටර් හූ වින්ස්.. :cool::cool:
    අපි අපේ ටීම් එක එක්ක..
    11.gif