මෙන්න තවත් නියම ෆිල්ම් එකක ඊළඟ කොටස..
මේකෙ කලින් ඒවා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මේකත් ඒවගේම ඇති.මේකට 3D තාක්ෂණයත් යොදාගෙන තියනව කියල තමයි කියන්න. මේක ඉස්සෙල්ලාම නිකුත් කරන්න ඉන්නේ ඇමෙරිකාවෙදි 2011 අගෝස්තු 12 වැනිදා..
http://www.youtube.com/watch?v=g7V84i92H4A&feature=player_detailpage
+ කොමෙන්ට් එකක් දාලා යන්න හොදයි නම්.
සොරි ඉෆ් රිපොස්ට්..
සොරි ඉෆ් රිපොස්ට්..


ඔය ෆිල්ම් සෙට් එකම නියමයි මචන්. මම බලල තියෙනව කලින් ටික.
වෙන්න තියෙන දේ අර කලින් පේන සීන් එක නෙ.
බය හිතෙන අයට නම් බලන්න අමාරු වෙයි.