Final Ind vs Sri Lanka

හෙට දිනන්නේ


  • Total voters
    267
  • Poll closed .

NEWS1

Member
Mar 16, 2011
712
59
0
ඉන්දියන් කාරයින්ට හිමාලෙටම යන්න ගහන්න ඕන
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    We are Lions!

    final2.jpg


    කඳුවල හිම දිය කිරීම සඳහා සියල්ල සූදානම්!
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    ඉන්දියන් කාරයොත් 21 ඉන්නවා එළකිරි එකේ:lol::lol::lol:
     

    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    වාද බේද සෑම අත්හරිමු... එක කොඩියක් යට එකතු වෙමු...
    එකම සිතින් ජය ගොස නගමු....
    ලOකාවට අපි ජය පතමු...

    ..............
     

    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    එංගලන්තෙ මාලිගාවේ උළු සෙලවීම : Done
    කැංගරුන්ට බජිරි කැවීම : Done
    කොදෙව් රටේ පොල් ගස් වල කරටි කැඩීම : Done
    නවසීලන්තෙ තල්මසුන්ගෙ හකු පැන්නවීම : Done
    ඉන්දියාවෙ කඳු වල හිම දිය කිරීම : Remaining ?
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ