මම final year project එකට කරන්න ඉන්නෙ දලු එකතු කරන කෙනෙක්ට සිස්ටම් එකක්. ඒ කියන්නෙ මෙහෙමයි වැඩේ.
දළු එකතු කරන මහත්මයෙක් ඉන්නවා. මෙයා ඩීමෝ බට්ටා වාහනේකින් සහ බයික් දෙක තුනකින් දලු එකතු කරලා තේ කර්මාන්තශාලාවට ගෙනිහින් දෙන එක තමයි කරන්නෙ.
මෙයාට තමයි සිස්ටම් එක හදන්න ඕනෙ. මගේ අදහස මෙහෙමයි. මේකෙ වැරදි තියෙනවා නම් නිවැරදි කරලා දෙන්න බොහොම පින් උබලට.
මෙයා දලු එකතු කරන ඒවා එක තැනකට අප්ඩේට් වෙන්න ඕනෙ. දවසට කොච්චර දලු එකතු කරාද සහ එක එක දවසට එකතු වුනු දලු ප්රමාණයන් සසදලා බලන්න පුළුවන් වෙන්න ඕනෙ.
මෙයාලා දලුබිල දෙන්න කලින් ඇඩ්වාන්ස්,පෝර වගේ දේවල් දෙනවා. බිල හැදෙනකොට ඒවත් හරියට අප්ඩේට් වෙන්න ඕනෙ.
මාසෙට ඔක්කොම ඇනලයිස් කරලා බලන්න පුළුවන් වෙන්න ඕනෙ. ශුද්ද ලාබෙ කීයද මේ මාසෙ. අනිත් මාස වල සහ මුලු අවුරුද්දෙම විස්තර ප්රස්ථාර හරි මොකක් හරිවිදියට පෙන්නන්න ඕනෙ.
එදිනෙදා දලු එකතු කරද්දි දලු දෙන කෙනාගෙ පොතක තමයි ගාන දාලා දෙන්නෙ. මගේ අදහසක් තොයෙනවා කැමති අයට ඇප් එකක් හදලා එයාට එයා අදාල මාසෙට කොච්චර දලු දුන්නද වගේ දේවල් බලාගන්න පුළුවන් වෙන්න හදන්න. එතකොට දලු එකතු කරන කෙනාගෙ සිස්ටම් එක හරහා එකවුන්ට් හදන්න දුන්නොත් හරිනේද?
දලු එකතු කරන කෙනා ඇඩ්මින්. අනිත් අය යූසර්ස්ලා විදියට ඇප් එක දාගෙන රෙජිස්ටර් වෙන්න ඕනෙ.
ඇප් එක විතරක් මදි. එකතු කරන කෙනාට ගෙදර ගිහින් ඔක්කොම ඇනලයිස් කරලා බලන්න වෙබ් සයිට් එකක් තියෙන්නත් ඕන.
මට තියෙන ප්රශ්නෙ තමයි. මේ විදියට වෙබ් එකක් සහ ඇප් එකක් සම්බන්ධ කරන්නෙ කොහොමද ? Flutter වගේ ඉගෙනගත්තොත් පුළුවන්ද? මට දැනට පයිතන්, ජාවා වගේ දේවල් වල බේසික් දැනුමක් තියෙනවා. Framework use කරලා නෑ..
උදව් කරන හැමෝටම බොහොම පින් මචන්