මචන්ලා පොඩි උදව්වක් ඕනි..මගේ Final Project (IT Software Eng ) එකට කරන්න හොද idea ටිකක් දීපල්ලකෝ.දැනට 2-3 තියෙනවා. තව පොඩ්ඩක් හොයල හොද එකක් කරන්න බැලුවේ. උදව් කරන හැමෝටම rep 6+ ගානේ දෙනවා...






go for a android app.. some related to diseases....

hoda affordable gps tracking system 1k dapan taxi walata
heta dennam 
