Final year project අදහස් ඇත්තෝ ඉන්නවනම් වරෙල්ලකෝ

favthor

Active member
  • Dec 24, 2018
    303
    180
    43
    ලිංගික වහල් සේවයට සහ පුරුෂ සහ ස්ත්‍රී ලිංගික අසහනයට හොඳම විසඳුම තමයි AI Powered Sex රොබොට් කෙනෙක් හදන එක. Human ස්කින් එකට සමාන polymer එකක් හදන්නත් වෙයි. Mechanical Parts Humanlike වෙන්නත් ඕන. :P

    ඒක බර වැඩිනම්

    Face recognition based දොරක්. දැන් හැම ඔෆිස් එකකම වගේ එක්කො කාඩ් එකක් නැත්තම් ඇඟිල්ල නැත්තම් retina Scan. ඒනට වඩා ලේසියි ඇවිදන් එද්දිම ඇක්සස් තියන අයට විතරක් දොර ඇරුනනම්.

    පලවෙනි එක න්ම් දරුනු වැඩියි වගෙ.කමක් නෑ ඒක හැදුවොත් ලන්කාවේ න්ම් මාර්කට් එක්ක් තියෙඉ සෑහෙන්න
     

    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    :yes::yes:

    ekata solution ekak dena eka thamai research eka. Multiple faces thiyeddi eka face ekak har unauthorized nam dora erenne na. naththam, physically parallely dennekta enter wena eka block karanawa. narrow doorway ekak dala

    Mewage systems denatamath athi neda mchn.kmk ne mma mekath balannm thanx mchna
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    1.Capsule (Vaccum) delivery system for covid ward
    2. Smart button for commode flush or water taps.
    3. Food dryer
    4. Movable CCTV system for remote monitoring...... forest s, rural farms
    5.Soil to sand washer

    Many more.....what is your direction to project ?