ලිංගික වහල් සේවයට සහ පුරුෂ සහ ස්ත්රී ලිංගික අසහනයට හොඳම විසඳුම තමයි AI Powered Sex රොබොට් කෙනෙක් හදන එක. Human ස්කින් එකට සමාන polymer එකක් හදන්නත් වෙයි. Mechanical Parts Humanlike වෙන්නත් ඕන.
ඒක බර වැඩිනම්
Face recognition based දොරක්. දැන් හැම ඔෆිස් එකකම වගේ එක්කො කාඩ් එකක් නැත්තම් ඇඟිල්ල නැත්තම් retina Scan. ඒනට වඩා ලේසියි ඇවිදන් එද්දිම ඇක්සස් තියන අයට විතරක් දොර ඇරුනනම්.
පලවෙනි එක න්ම් දරුනු වැඩියි වගෙ.කමක් නෑ ඒක හැදුවොත් ලන්කාවේ න්ම් මාර්කට් එක්ක් තියෙඉ සෑහෙන්න

