Final year project එකකට ඇයිඩියා එකක් ඕනි..

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113

    මෙන්න මෙහෙම එකක් හදන්න බලන්න , මේ පහල තියෙනවා වගේ wearable device එකක්.ඒකට පුළුවන් වෙන්න ඕනේ ඉන්ටෙර්නෙට් එකෙන් data download කරගෙන උනිත් එකේ ඇතුලේ තියෙන screen එකෙන් පෙන්නන්න.

    • map
    • weather
    • front & back camera දෙකක් connect කරලා ඒවා වලින් surround එක පෙන්නන්න ඕනේ.ඒ වීඩියෝ එක උඩින් තමයි layers විදිහට අනිත් data පෙන්නන්න ඕනේ.
    • අපි අවිදිනවානම් GPS වලින් connect වෙලා , අපි ඇවිදින වේගේ , ඒ වගේම අපි යන location එක map එකකින් පෙන්නන්න වගේ.

    SSMIS001300_1.jpg

    ඔන්න ඔය වගේ එකක් හදන්න බලන්න.

    same like this

    maxresdefault.jpg

    මේකත් පට්ට නේ බන්.. :) :love: රිසෝර්සස් නැද්ද හොයාගන්ඩ..වීඩියෝ එහෙම..හැබැයි සීන් එක තමයි මචන් Soft.Eng කරන නිසා ඒ සම්බන්ද දෙයක් තියෙන්ඩත් ඕනි :)
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Brain එක read කරලා අපිට ඒ output එකෙන් ලයිට් එකක් on/off කරන්ඩ වගේ දෙයක්..නැත්නම් ඒ හා සමාන තව දෙයක් කරන්ඩ බැරිද :love::love::D

    එහෙනම් කොහොමද ඒවා කරන්නේ... :love::love::D

    :lol:

    උබට කරන්න පුළුවන් එකක් කරපන් බං. :lol:
    මොකද්ද campus එක?
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    මෙන්න මෙහෙම එකක් හදන්න බලන්න , මේ පහල තියෙනවා වගේ wearable device එකක්.ඒකට පුළුවන් වෙන්න ඕනේ ඉන්ටෙර්නෙට් එකෙන් data download කරගෙන උනිත් එකේ ඇතුලේ තියෙන screen එකෙන් පෙන්නන්න.

    • map
    • weather
    • front & back camera දෙකක් connect කරලා ඒවා වලින් surround එක පෙන්නන්න ඕනේ.ඒ වීඩියෝ එක උඩින් තමයි layers විදිහට අනිත් data පෙන්නන්න ඕනේ.
    • අපි අවිදිනවානම් GPS වලින් connect වෙලා , අපි ඇවිදින වේගේ , ඒ වගේම අපි යන location එක map එකකින් පෙන්නන්න වගේ.

    SSMIS001300_1.jpg

    ඔන්න ඔය වගේ එකක් හදන්න බලන්න.

    same like this

    maxresdefault.jpg
    film ekakda me?
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මේකත් පට්ට නේ බන්.. :) :love: රිසෝර්සස් නැද්ද හොයාගන්ඩ..වීඩියෝ එහෙම..හැබැයි සීන් එක තමයි මචන් Soft.Eng කරන නිසා ඒ සම්බන්ද දෙයක් තියෙන්ඩත් ඕනි :)

    මෙතන hardware & software කියන දෙකම තියෙනවනේ මචන්.උබට තියෙන්නේ , මේකට යොදාගන්න පුළුවන් parts මොනාද කියල කල්පනා කරලා ඒවා අරගෙන ඒ ඔක්කොටම ගැලපෙන විදිහට ප්‍රෝග්‍රෑම් එකක් design කරන්න .උදාහරණයක් විදිහට මෙහෙම ගන්නකො.

    ඔය මේක හදන්න ගන්නවා lcd screen එකක් ඒක drive කරන්න ගන්නේ raspberry pi එකක් , ඊට පස්සේ raspberry එකට connect කරනවා GPS module එකක් , ඊට පස්සේ ඔය ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ pi එක GPS module එකෙන් unit එක තියෙන location එක අරගෙන අර display එකේ පෙන්නන්න.display එක තියෙන්නේ හෙල්මෙට් එක ඇතුලේ.එතකොට ඒ details පොඩි widget එකක් හැටියට පෙන්නන්න ඕනේ.අන්න ඒ වගේ widgets කීපයක එක එක details පෙන්නන්න ඕනේ.background එක වෙන්න ඕනේ camera එකෙන් පෙන්නන දේ.

    දල අදහසක් ආවද මම කිව දේ ගැන.

    Last edited: