Machanla mama BCS karanne.
Mama me aluthin thread ekak damme BCS@Elakiri ekata ennathi anith kattiyagen udawwak ganna. Podi udawwak one. BCS final project ekata mama inventory management system ekakata proposal ekak yawwa. Eth eka reject wuna ne :(:(:(
Scope eka madi kiyala thamai reject wune. Inventory management system ekaka scope eka wadi karanna monada add karanna one advanced features. Danna aya kiyahallako. Wena campus degree ekak karapu kawruhari inventory management system ekak haduwanam ogollo mona wage features da system eke damme kiyala kiyannako. Lokuma loku udawwak
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,151
    4,042
    113
    invoke db "Injected Memory"
    විල්සන් මාමා;15792852 said:
    Machanla mama BCS karanne.
    Mama me aluthin thread ekak damme BCS@Elakiri ekata ennathi anith kattiyagen udawwak ganna. Podi udawwak one. BCS final project ekata mama inventory management system ekakata proposal ekak yawwa. Eth eka reject wuna ne :(:(:(
    Scope eka madi kiyala thamai reject wune. Inventory management system ekaka scope eka wadi karanna monada add karanna one advanced features. Danna aya kiyahallako. Wena campus degree ekak karapu kawruhari inventory management system ekak haduwanam ogollo mona wage features da system eke damme kiyala kiyannako. Lokuma loku udawwak

    මචො, ඕක ඔච්චර හිතන්න එපා, Reject වෙන්න ඇත්තෙ හැමෝම කරන නිසා inventory management systems,,

    කවුරුවත් ලේසියෙන් තෝරගන්නෙ නැති එකක් තෝරගත්තා නම් කැමති වෙයි.. .

    ඔයාට මේකම කරන්න ඕන නම් inventory management system ගැන කරපු Case Studies, Project proposals නෙට් එකේ තියෙන්වා ඕන තරම්
    inventory management system proposal filetype:PDF

    කියලා Search කරන්න, හොද හොද වැඩ කැලි ටිකක් දාන්න, පස්සෙ Project එක දෙනකොට ඒවා තියෙන්න ඕනෙත් නැ, Prototype forms දාන්න, ප්‍රොජෙක්ට් කිරිම මහලොකු දෙයක් නෙමෙයි බං. . ඒත් මෙහෙම දෙයකුත් තියෙනවා මතක තියාගනින්. .

    ඕවා බලන ලෙචාලා Software Company හොදට අදුරනවා, උබ උන්ට තනි ඇහැට ඇඩෙන්න project එක හදලා තිබ්බොත්, Company වලට උබේ Details දෙයි මෙන්න හොද කොල්ලෙක් ඉන්නව කියලා, මගෙ සමහර යාලුවොන්ට ඔය වගේ Chance වැදුනා, Copy ගහලා කරන ඒවා බලන ලෙචාලට හොදට තේරෙනවා, පරිස්සමෙන්, , ,,
     
    Ela ane thank u machan comment ekata.

    Thanks
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Data visualization පැත්තට මොනාද යෝජනා කලේ? මේ පැත්තෙන් සෑහෙන දේවල් එක්තු කරන්න පුලුවන් scope එක වැඩි කර ගන්න.
    හොඳ notification procedure එකක් එකතු කරන්න.
    Data mining කෑල්ලකුත් කර ගන්න පුලුවන් නම් උපරිමයි :)
    Good luck!
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    bump... adahas ekathu karaganna... kochchara loku unath okkoma danna.. aniwa hadamu.. bahai kiyala mukuth na.. dont worry.. !!! :D
     
    ♥-Aurora-♥;15793210 said:
    Data visualization පැත්තට මොනාද යෝජනා කලේ? මේ පැත්තෙන් සෑහෙන දේවල් එක්තු කරන්න පුලුවන් scope එක වැඩි කර ගන්න.
    හොඳ notification procedure එකක් එකතු කරන්න.
    Data mining කෑල්ලකුත් කර ගන්න පුලුවන් නම් උපරිමයි :)
    Good luck!
    Ela thanks machan mama oya kiwwa dewal gana poddak hoyala balannam.
    bump... adahas ekathu karaganna... kochchara loku unath okkoma danna.. aniwa hadamu.. bahai kiyala mukuth na.. dont worry.. !!! :D
    Elakiri :D:D:D
     
    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0
    try to find a different project. did they tell you why it got rejected? maybe your research is not broad enough or something?
     
    Jan 16, 2011
    101
    17
    0
    * alarm over critical stock
    * best selling products
    * less sold products
    * detail of products sold
    * Total detailed sales per day, month, year (plus taxes)
    * Total detailed shopping day, month, year (plus taxes)

    * alert due date products.

    * number of transactions performed.
    * detail of earnings per day, month, year (plus taxes)

    * Tax calculation

    former
    "sales taxes" - "purchases taxes" = tax
    remaining = 0
    Total net sales for the month * x% = PPm

    "tax" + ppm = tax payable

    second case

    "sales taxes" - "purchases taxes" = remnant
    remainder is equal to or greater than zero
    Total net sales for the month * x% = PPm
    ppm = impto to pay

    third case
    if Remaining
    "sales taxes" - "purchases taxes" = tax
    remainder is equal to or greater than zero
    Total net sales for the month * x% = PPm
    "tax" - remantente + ppm = tax payable

    the remnant automatically moves to the next month
     
    • Like
    Reactions: ForgottenSand

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    Inventory Control for Final Year Project.??:oo::oo::oo:
    Inventory Control system ekak kiyanne basic system ekakne. Eka 4 year University system eke 1st year or 2nd year project ekak.
    Do some research and find a better research project, then you'll have some advantages when you are at job seeking.
    (Poddak data mining, Image or Video processing, distributed systems, open source systems wage topics hoyapan.)
     
    Ane Inventory Control Magul hadanna epa ban.. Vena mokakhari hoda idea ekak hithapanko.. :angry::angry::angry::angry:

    Inventory Control for Final Year Project.??:oo::oo::oo:
    Inventory Control system ekak kiyanne basic system ekakne. Eka 4 year University system eke 1st year or 2nd year project ekak.
    Do some research and find a better research project, then you'll have some advantages when you are at job seeking.
    (Poddak data mining, Image or Video processing, distributed systems, open source systems wage topics hoyapan.)
    Mama meka dan yawala iwarai bun. Re-submission ekedi karanna puluwan ayith scope eka wadi karala yawanna witarai. Aluth proposal ekakata ayith pay karanna onelu :(:(:(
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    විල්සන් මාමා;15797932 said:
    Mama meka dan yawala iwarai bun. Re-submission ekedi karanna puluwan ayith scope eka wadi karala yawanna witarai. Aluth proposal ekakata ayith pay karanna onelu :(:(:(

    Job Interview valadi Final Project ahuvama ubata adanna vei habai onna kiwwe na kiyanna epaa..:dull::dull::dull:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    Job Interview valadi Final Project ahuvama ubata adanna vei habai onna kiwwe na kiyanna epaa..:dull::dull::dull:

    :yes::yes::yes:aththa kathawa. mamath pahugiya dawas wala interviews giya. hema ekakadima wedipura ehuwe project eka gena thamai. Inventory control kiyanne ona podi ekekta hadanna puluwan ekak. poddak topic eka wenas karaganna try karapan.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    Job Interview valadi Final Project ahuvama ubata adanna vei habai onna kiwwe na kiyanna epaa..:dull::dull::dull:
    :sorry::sorry: එච්චර අවුලද? මම දන්න තරමින් ඔයාට field experience වැඩී...:cool: එහෙනම් හොද projects idea කීපයක් දෙන්නකො.. කවුරුත් idea එකක් දෙන්නෙ නෑනෙ.. google search කරන්න කියල කිව්වට වැඩක් නෑ :dull::baffled: පොඩි idea දෙක තුනක් කියන්න පුලුවන් නම් වටිනව.. :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,234
    113
    Auckland

    ඕවා බලන ලෙචාලා Software Company හොදට අදුරනවා, උබ උන්ට තනි ඇහැට ඇඩෙන්න project එක හදලා තිබ්බොත්, Company වලට උබේ Details දෙයි මෙන්න හොද කොල්ලෙක් ඉන්නව කියලා, මගෙ සමහර යාලුවොන්ට ඔය වගේ Chance වැදුනා, Copy ගහලා කරන ඒවා බලන ලෙචාලට හොදට තේරෙනවා, පරිස්සමෙන්, , ,,

    :yes::yes::yes::yes:

    මාත් මගේ ප්‍රොජෙක්ට් එක නවත්තල තියෙන්නෙ. සිරාවටම කිව්වොත් දැනුම මදි. ගැටගහල කරල පාස් වෙන්න පුලුවන්. එහෙම බෑ නෙ. උදේ හවා කරන දෙයක් නෙවේනේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක. ඒක හින්ද මගේ 2011 ප්‍රොපොසල් දීල approve උන project එක මම නතර කලා :sorry: . හරි ජොබක් එහෙම කරල. industry එකෙ ටිකක් ඉදලම හදන්න ඉන්නෙ හරියටම. :D :D
     
    Last edited: