As wela neda?
R O B U S T A Well-known member Dec 13, 2020 2,357 6,216 113 Apr 5, 2022 #3 Reactions: westpra, Splash_smart, Identity and 1 other person
reddit Well-known member Aug 18, 2016 8,941 8,175 113 Chilaw Apr 5, 2022 #4 list ekenuth ain wenawa kiyala kiwe neda Reactions: sakuntha1996
Walter White Well-known member Nov 20, 2019 43,421 124,210 113 දෙහිවල Apr 5, 2022 #5 https://sinhala.newswire.lk/2022/04/05/නව-මුදල්-ඇමති-ඉල්ලා-අස්වෙ/ මුදල් අලි සබ්රි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත. Reactions: Splash_smart, U-tag and sakuntha1996
https://sinhala.newswire.lk/2022/04/05/නව-මුදල්-ඇමති-ඉල්ලා-අස්වෙ/ මුදල් අලි සබ්රි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.
Srilankan1 Well-known member May 14, 2008 14,431 13,127 113 ලංකාවේ අපේ ලංකාව Apr 5, 2022 #6 Reactions: Ozone4, Dexter011, Cypress and 2 others
narihashan Well-known member Mar 22, 2022 5,733 1 8,597 113 Apr 5, 2022 #7 අඩුම කාලයක් අමාත්‍යධුරය දැරූ පොර Reactions: Qnjb_54 and Cypress
supunroxy Well-known member Jan 4, 2014 1,596 3,391 113 Madamulana Walawwa Apr 5, 2022 #9 Mee mun dan apiwa athal ekakata aran thiyenne bn
M Mr.Frank Well-known member Sep 21, 2017 1,266 1,712 113 Apr 5, 2022 #10 මුන්ට රට විහිළුවක් ද බන්.. එනවා යනවා...බලපන්කෝ පාර්ලිමේන්තුවේ සමහර උන්ගේ පොර ටෝක් එක.. Reactions: Dexter011 and Cypress
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy Apr 5, 2022 #11 පත්වෙනවා අස්වෙනවා පාත්වෙනවා ආස්වෙනවා Reactions: Cypress
thomian Well-known member May 20, 2011 12,048 16,800 113 Apr 5, 2022 #13 මිනිස්සුන්ටම මේක එපා වෙනකම් මුන් පිස්සු නටලා කල් මරන්න හදනව වගේ. අස්වෙනවා.. ස්වාදීන වෙනවා.. රට යනවා.. ආපහු පත් වෙනවා මිනිස්සු ටික ටික කොන්ෆියුස් වෙනවා Reactions: Dexter011, vito and zid2021
මිනිස්සුන්ටම මේක එපා වෙනකම් මුන් පිස්සු නටලා කල් මරන්න හදනව වගේ. අස්වෙනවා.. ස්වාදීන වෙනවා.. රට යනවා.. ආපහු පත් වෙනවා මිනිස්සු ටික ටික කොන්ෆියුස් වෙනවා
aroshj Well-known member Apr 5, 2007 1,344 501 113 In my studio Apr 5, 2022 #14 4 denekwa dala beluwa kattiya react karanne kohomada kiyala…dan ekath kota uda hinda ain wenawa..anith 3th ada hetama ain wei…lol
4 denekwa dala beluwa kattiya react karanne kohomada kiyala…dan ekath kota uda hinda ain wenawa..anith 3th ada hetama ain wei…lol
Anunaki87 Well-known member May 31, 2017 1,244 1,903 113 7 Sea's Apr 5, 2022 #15 It's a world record Reactions: Cypress and Splash_smart
reddit Well-known member Aug 18, 2016 8,941 8,175 113 Chilaw Apr 5, 2022 #17 muta office ekata giyama theru penna athi neda
your_love Well-known member Apr 7, 2012 14,035 1 11,077 113 Apr 5, 2022 #18 Munta Pissuda? Joke ekak wela Cabinet eka... Rate mechchra Prashna tiyeddi... Mun Dawsin Dawasa Ministers la maru kara kara Sangeetha Putu tharagayakda ban?
Munta Pissuda? Joke ekak wela Cabinet eka... Rate mechchra Prashna tiyeddi... Mun Dawsin Dawasa Ministers la maru kara kara Sangeetha Putu tharagayakda ban?
RealityOfX Well-known member Feb 5, 2021 8,430 1 14,468 113 Apr 5, 2022 #19 ගිහිල්ල කරන්න තියන වැඩ ගොඩ දැකල Shock වෙලා ඇත්තෙ
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 10,867 13,333 113 පෘථිවිය Apr 5, 2022 #20 supunroxy said: Mee mun dan apiwa athal ekakata aran thiyenne bn Click to expand... protest tikath rellata yana nisa unuth gemak gahanawa wage hiniyata Reactions: Truth Hurts
supunroxy said: Mee mun dan apiwa athal ekakata aran thiyenne bn Click to expand... protest tikath rellata yana nisa unuth gemak gahanawa wage hiniyata