Finance Minister Resigned!

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    https://sinhala.newswire.lk/2022/04/05/නව-මුදල්-ඇමති-ඉල්ලා-අස්වෙ/

    මුදල් අලි සබ්රි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

    86F818A6-495E-4481-84B5-E13663415E04.jpeg
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මුන්ට රට විහිළුවක් ද බන්.. එනවා යනවා...බලපන්කෝ පාර්ලිමේන්තුවේ සමහර උන්ගේ පොර ටෝක් එක..
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,425
    17,471
    113
    මිනිස්සුන්ටම මේක එපා වෙනකම් මුන් පිස්සු නටලා කල් මරන්න හදනව වගේ.

    අස්වෙනවා.. ස්වාදීන වෙනවා.. රට යනවා.. ආපහු පත් වෙනවා

    මිනිස්සු ටික ටික කොන්ෆියුස් වෙනවා
     

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    517
    113
    In my studio
    4 denekwa dala beluwa kattiya react karanne kohomada kiyala…dan ekath kota uda hinda ain wenawa..anith 3th ada hetama ain wei…lol
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,093
    113
    Munta Pissuda? Joke ekak wela Cabinet eka... Rate mechchra Prashna tiyeddi... Mun Dawsin Dawasa Ministers la maru kara kara Sangeetha Putu tharagayakda ban?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,791
    1
    15,064
    113
    ගිහිල්ල කරන්න තියන වැඩ ගොඩ දැකල Shock වෙලා ඇත්තෙ 🤣