apikaluda?

Active member
  • May 9, 2013
    438
    102
    43
    තව ඔය තැනින් තැන අක්කර 1, අක්‌කර 2 කැලි තියෙනවා. ලොකු ඉඩම් ටික තියාගෙන පොඩි අක්කර 1, 2 කැලි ටික විකුණලා ලෝන් ඉවර කරලා වත්තේ පොල් අදායම් එකතු කරලා, ඉඩම් වලට සාත්තු කරලා එව්වා සංවර්ධන ය කරගන්න තමා Plan එක තියෙන්නේ.

    Ade oya umbama daala thiyenne karanna ona de...oma karala wede iwarakarala daala aluth awurudde aluth weyankooo:rofl:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    සනෝජ්_තරංග;24089644 said:
    මෙහෙමයි බන්.

    ලෝන් එක තියෙන්නේ බැංකු දෙකක.

    1. BOC එකේ තියෙනව ලක්ෂ 149. Rate එක 15%. වාරිකය ලක්ෂ 325000. මේක අඩු වේවි යන්නේ. මාසෙකට රුපියල් 2000,3000 තමා අඩු වෙන්නේ. අවුරුදු 10 කට තියෙන්නේ. තව අවුරුදු 9 ක් ගෙවන්න ඕන.

    2. HDFC එකේ ලක්ෂ 100 තිබ්බ දැන් අවුරුද්දක් තිස්සේ ගෙව්වා තව ලක්ෂ 90 ගෙවන්න ඕන. වාරිකය 210000. අවුරුදු 7. එකේ 17.5% Rate එක.

    අක්කර 80 කින් මාසෙකට ලක්ෂ 6 ක් ගන්න අමාරුයි මේ තියෙන තත්වෙට. මොකද මේ ඉඩමේ තියෙන්නේ පොල් පමණයි. දැන් අවුරුදු දෙකකින් පොහොර දැම්මෙත් නැහැ. පොහොර දල වැඩකුත් නැහැ හරියට වහින්නේ නැති නිසා. අක්කර එකට පොල් ගෙඩි කැඩෙන්නේ 200 වගේ. එතකොට සම්පුර්නම පොල් 16000. ඕක සාමානයෙන් 16000 * රු.38 දුන්නත් එන්නේ ලක්ෂ 6. තව පොල් කඩන වියදම්, සේවක පඩි, වත්ත සුද්ද කරන්න යන වියදම් සේරම ගියගම ලොකු ගානක් ඉතුරු වෙන්නේ නැහැ.

    මුළු සේරටම පොහොර දාන්න වියදම යනවා ලක්ෂ 25 ක් විතර. එහෙම අවුරුද්ද ගානේ දැම්මත් පොල් අක්කර එකකින් පොල් ගෙඩි 600 වගේ තමා උපරිම කඩාගන්න පුළුවන්. එහෙම පොහොර දාන්නත් සල්ලි නැහැ.

    අක්කර 80 ම තියෙන්නේ එකට නෙමේ. අක්කර 50, අක්කර 20, අක්කර 10 වගේ තියෙන්නේ. තව ඔය තැනින් තැන අක්කර 1, අක්‌කර 2 කැලි තියෙනවා. ලොකු ඉඩම් ටික තියාගෙන පොඩි අක්කර 1, 2 කැලි ටික විකුණලා ලෝන් ඉවර කරලා වත්තේ පොල් අදායම් එකතු කරලා, ඉඩම් වලට සාත්තු කරලා එව්වා සංවර්ධන ය කරගන්න තමා Plan එක තියෙන්නේ.

    විකුනන්න යන අක්කර 1, 2 කැලි තියෙන්නේ පාර අයිනේ. ඒ පැත්ත එච්චරම ජනා කිරන නැහැ. ඉඩම් තියෙන්නේ කුරුණෑගල, බම්මන්න පැත්තේ.විකුනන්න යන ඉඩම් හොඳට වතුර තියෙනව. එව්වත් වටිනවා. එත් මේ වෙලාවේ හැටියට කරන්න දෙයක් නැහැනේ. එකයි.

    ලෝන් ඉවර කරලා ලැබෙන පොල් අදායම වැඩි කරලා, අතුරු බෝග දාලා ඉඩමේ අදායම් වැඩි කරගන්න බලන්නේ. උපරිම මාස දෙකකට ලක්ෂ 35 ක් එන විදියට. එකට අවුරුදු 3,4 යනවා.

    මිත්‍රයා, ඔයාගේ අදහස හොදය් වගේ තමා පෙන්නේ. එත් ඔය විස්තර දන්නේ නැතිව අපි දෙන advice 100% ඔයාට ගැලපෙන්නේ නැති වෙන්න් පුලුවන්. උබලගේ accounts කරන පොරක් නෑ ද?

    loan වලට mortgage කරලා තියන ඉඩම් මොනාද නැත්තේ මොනාද වගේ දේවලුත් ඕනේ
    එත් ලක්ෂ 149 + ලක්ෂ 90 හොයන්න ඉඩම් අක්කර කියක් විකුනන්න වෙය් ද?

    උබල ගාව සල්ලි නැත්තං ඊට පස්සේ ඉතුරු ටික කරගන්න සල්ලි අවම කියක් ඕන වෙය් ද?
    එක හොයන්නේ කොහොමද?

    අවුරුදු 5න් එහා පැත්තේ loan එකක් ගෙවනවා කියන්නේ ගන්න මුදලට සාපේක්ෂව ඒ හා සමාන මුදලක් හෝ ඊට වැඩි මුදලක් ගෙවන වෙනවා පොලි ලෙස (time value of money තාවකාලිකව අමතක කලොත්) ඉතින් උබට පුළුවන් නම් වැඩි මුදලක් ගෙවල, ඉතිරිය අවුරුදු 5කින් වගේ ගෙවන විදිහට loan reshedule කරගන්න එක ලාබ වෙය් එත් ඒ ගාන හොයන්න ගනන් හදන්න ලේසි වෙන එකක් නැ උබේ විස්තර නැතිව. අනික පොල් business අදායම වියදම් ගැනැත් බලන්න වෙනවා නේ

    ඔය ගමන්ම පොල් කඩවල් වලට දාන වැඩේ, (තොග වෙළෙඳ ගේ වැඩෙත් උබම කරන්න බැලුවොත් නරකද. පොල් ගෙඩියක් bulk sale price එක 40.00 උනාට කඩේ විකිනෙන්නේ 70-80. පොඩි මිනිහෙක්ට නම් පොල් කඩවල් වලට දාන්න අමරුය්. තොග වෙළෙන්දෝ එක්ක රණ්ඩු වෙන්නත් වෙනවා. එත් උබල කියල තියන විස්තර අනුව නම් පුළුවන් වගේ තමා මට පෙන්නේ
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    man nam kiynne machan HDFC loan eka withrak gewanna.:yes::yes::yes ube pol lands tiynne koheda machan? 1 acre ali gedi 2000 kata wada nam enawane machn. man kiwwe lokuwata maintain nokarath. :yes: ita passe commercial lands lease krpn or rent krpn buildings. land lease gannawa pare aine ewa building oneth na. pol walata yatin vanila wagawak ywapan passe hdfc eka settle karata passe. pol walata pohora daddi ubta wadiyen goda danna pluwan kiyla hithena set ekta mulin fertilizer dapan section buy section dapan .
     
    Last edited:

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මිත්‍රයා, ඔයාගේ අදහස හොදය් වගේ තමා පෙන්නේ. එත් ඔය විස්තර දන්නේ නැතිව අපි දෙන advice 100% ඔයාට ගැලපෙන්නේ නැති වෙන්න් පුලුවන්. උබලගේ accounts කරන පොරක් නෑ ද?

    loan වලට mortgage කරලා තියන ඉඩම් මොනාද නැත්තේ මොනාද වගේ දේවලුත් ඕනේ
    එත් ලක්ෂ 149 + ලක්ෂ 90 හොයන්න ඉඩම් අක්කර කියක් විකුනන්න වෙය් ද?

    උබල ගාව සල්ලි නැත්තං ඊට පස්සේ ඉතුරු ටික කරගන්න සල්ලි අවම කියක් ඕන වෙය් ද?
    එක හොයන්නේ කොහොමද?

    Accounts ලොකු දෙයක් නැහැ බන් අපේ. එව්වා වල Accounts තියන්න්නෙත් මන්.

    බැංකුවට Mortgage කරලා තියෙන්නේ අක්කර 13 ක ඉඩමකුයි. තව කොටි 2 කට ගත්ත Commericial Property එකකුයි. කොටි දෙකක් වටිනා එක තියල අරගෙන තියෙන්නේ කොටි 1.

    අපි විකුනන්න යන්නේ Moratgage කරපු එව්වා නෙමේ. අක්කර 1, අක්කර 2, තව කුලියාපිටිය - පන්නල පාරේ අයිනේ 27P ලක්ෂ 70 වගේ වටිනා ඉඩමකුයි.

    අක්කර 2 : ලක්ෂ 85

    අක්කර 2 වෙන ඉඩමක් : ලක්ෂ 46

    අක්කර 1: ලක්ෂ 45

    කුලියාපිටිය - පන්නල පාරේ අයිනේ 27P : ලක්ෂ 70

    තව පර්චස් 40 බාගෙට හදපු ගෙයක් එක්ක තියෙන ඉඩමක්. එක ලක්ෂ 23 ට වගේ තමා උපරිම දෙන්න පුළුවන්.

    එකතුව ලක්ෂ 269 වගේ.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    man nam kiynne machan HDFC loan eka withrak gewanna.:yes::yes::yes ube pol lands tiynne koheda machan? 1 acre ali gedi 200 kata wada nam enawane machn. man kiwwe lokuwata maintain nokarath. :yes: ita passe commercial lands lease krpn or rent krpn buildings. land lease gannawa pare aine ewa building oneth na. pol walata yatin vanila wagawak ywapan passe hdfc eka settle karata passe. pol walata pohora daddi ubta wadiyen goda danna pluwan kiyla hithena set ekta mulin fertilizer dapan section buy section dapan .

    පොල් ඉඩම් තියෙන්නේ කුරුණෑගල, බම්මන්න පැත්තේ.

    අක්කර 1 ට පොල් ගෙඩි 200 වගේ තියෙන්නේ. සමහර , මේ කාල වලට ඊටත් වඩා අඩුයි.

    අපි පොල් කඩන්නේ දවස් 45 කට සැරයක්. එක මුරෙකට ලක්ෂ 6 - 12 වගේ තමා උපරිම අවේ සහ එන්නේ. ගොඩක් දුරට එක මුරෙකට ලක්ෂ 6. එතකොට අවුරුද්දට පොල් මුර 8. අවුරුද්දට 48 Lacks එන්නේ.

    පොල් සල්ලි එකතු කරත් අවුරුදු දෙකකින් තුනකින් විකුනපු ඉඩම් ටික අයේ ගන්න පුළුවන්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    සනෝජ්_තරංග;24090100 said:
    Accounts ලොකු දෙයක් නැහැ බන් අපේ. එව්වා වල Accounts තියන්න්නෙත් මන්.

    බැංකුවට Mortgage කරලා තියෙන්නේ අක්කර 13 ක ඉඩමකුයි. තව කොටි 2 කට ගත්ත Commericial Property එකකුයි. කොටි දෙකක් වටිනා එක තියල අරගෙන තියෙන්නේ කොටි 1.

    අපි විකුනන්න යන්නේ Moratgage කරපු එව්වා නෙමේ. අක්කර 1, අක්කර 2, තව කුලියාපිටිය - පන්නල පාරේ අයිනේ 27P ලක්ෂ 70 වගේ වටිනා ඉඩමකුයි.

    අක්කර 2 : ලක්ෂ 85

    අක්කර 2 වෙන ඉඩමක් : ලක්ෂ 46

    අක්කර 1: ලක්ෂ 45

    කුලියාපිටිය - පන්නල පාරේ අයිනේ 27P : ලක්ෂ 70

    තව පර්චස් 40 බාගෙට හදපු ගෙයක් එක්ක තියෙන ඉඩමක්. එක ලක්ෂ 23 ට වගේ තමා උපරිම දෙන්න පුළුවන්.

    එකතුව ලක්ෂ 269 වගේ.

    pena widihata nam ube plan eka hoday wage. mokada income source eke wenasak nathiwa uba loan tika genawanawa anith idam keepayak wikunala. awasane ubata major income source eka eheama itiri wenawa. ube neth worth eka poddak adu unath free hold assets walin ubata keeyak awath eka ubata ithiri wenawa.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    machan 80 acres have nam ekn 5k wikunapan, e karal aloan eka settle karapan, then ithuru land tika hadala ganin, oka gana hithanna giyama ubai ammai mentally leda wei, mama uba una nam karanne eka thamai :yes:

    good luck! :)
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    pena widihata nam ube plan eka hoday wage. mokada income source eke wenasak nathiwa uba loan tika genawanawa anith idam keepayak wikunala. awasane ubata major income source eka eheama itiri wenawa. ube neth worth eka poddak adu unath free hold assets walin ubata keeyak awath eka ubata ithiri wenawa.

    දැන් ඉඩම් වලට සාත්තු නොකර දවස් 45 කට සැරයක් ලක්ෂ 6 වගේ එනවා. ඉඩම් වලට හොඳට සාත්තු කරලා, යටි වගාවන් වගේ මොනවා හරි දාලා අරගෙන මගේ අදහස් අක්කර 1 ට පොල් අඩුම 800 - 1000 අතරේ කඩන්න හදාගන්න. එකට අවුරුදු 3-4 යනවා. එත් වැඩේ වෙනවා නෙහ්. ඊට පස්සේ පොල් සල්ලි ටික එකතු කරත් විකුනපු ඉඩම් ටික අවුරුදු 2 කින් වගේ ගන්න පුළුවන් කියලා තමා මන් කල්පනා කලේ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මිත්‍රයා, ඔයාගේ අදහස හොදය් වගේ තමා පෙන්නේ. එත් ඔය විස්තර දන්නේ නැතිව අපි දෙන advice 100% ඔයාට ගැලපෙන්නේ නැති වෙන්න් පුලුවන්. උබලගේ accounts කරන පොරක් නෑ ද?

    loan වලට mortgage කරලා තියන ඉඩම් මොනාද නැත්තේ මොනාද වගේ දේවලුත් ඕනේ
    එත් ලක්ෂ 149 + ලක්ෂ 90 හොයන්න ඉඩම් අක්කර කියක් විකුනන්න වෙය් ද?

    උබල ගාව සල්ලි නැත්තං ඊට පස්සේ ඉතුරු ටික කරගන්න සල්ලි අවම කියක් ඕන වෙය් ද?
    එක හොයන්නේ කොහොමද?

    අවුරුදු 5න් එහා පැත්තේ loan එකක් ගෙවනවා කියන්නේ ගන්න මුදලට සාපේක්ෂව ඒ හා සමාන මුදලක් හෝ ඊට වැඩි මුදලක් ගෙවන වෙනවා පොලි ලෙස (time value of money තාවකාලිකව අමතක කලොත්) ඉතින් උබට පුළුවන් නම් වැඩි මුදලක් ගෙවල, ඉතිරිය අවුරුදු 5කින් වගේ ගෙවන විදිහට loan reshedule කරගන්න එක ලාබ වෙය් එත් ඒ ගාන හොයන්න ගනන් හදන්න ලේසි වෙන එකක් නැ උබේ විස්තර නැතිව. අනික පොල් business අදායම වියදම් ගැනැත් බලන්න වෙනවා නේ

    ඔය ගමන්ම පොල් කඩවල් වලට දාන වැඩේ, (තොග වෙළෙඳ ගේ වැඩෙත් උබම කරන්න බැලුවොත් නරකද. පොල් ගෙඩියක් bulk sale price එක 40.00 උනාට කඩේ විකිනෙන්නේ 70-80. පොඩි මිනිහෙක්ට නම් පොල් කඩවල් වලට දාන්න අමරුය්. තොග වෙළෙන්දෝ එක්ක රණ්ඩු වෙන්නත් වෙනවා. එත් උබල කියල තියන විස්තර අනුව නම් පුළුවන් වගේ තමා මට පෙන්නේ

    me thiyenne options :)
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    තාත්ත loan payment protection insurance එකක් දාල තිබුනේ නැද්ද බං ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    සනෝජ්_තරංග;24090338 said:
    දැන් ඉඩම් වලට සාත්තු නොකර දවස් 45 කට සැරයක් ලක්ෂ 6 වගේ එනවා. ඉඩම් වලට හොඳට සාත්තු කරලා, යටි වගාවන් වගේ මොනවා හරි දාලා අරගෙන මගේ අදහස් අක්කර 1 ට පොල් අඩුම 800 - 1000 අතරේ කඩන්න හදාගන්න. එකට අවුරුදු 3-4 යනවා. එත් වැඩේ වෙනවා නෙහ්. ඊට පස්සේ පොල් සල්ලි ටික එකතු කරත් විකුනපු ඉඩම් ටික අවුරුදු 2 කින් වගේ ගන්න පුළුවන් කියලා තමා මන් කල්පනා කලේ

    thaththa marila wadi kal gihin naththan, idam kadam liyala naththan wikunana kalin ewage ayithiya, bukthiya harogena nirawul karagenna inna wenwawa. ubalata idam kadam akkara 50k withara hiyanawa kiyanne budal naduwak daala thama nirawul karaganna one. eka podi kalayak yana scene ekak thiyenne. uba poddk hoyala balaganin. mama echchara danne naa me scene eka. eth budal naduwaka scene eka nam thiyanawa kiyala dannawa.
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා
    Lanka Biz eke set una man hithanne mata ubawa comany ekaka registartion ahaganna.mekai machan.Simple deyak thiyenne.loan eka iwara karapan mulin gewanna amarunam.idamak nathi wenawa thamai.but nithing to do.mental freedom kiyana de thiyeinam ubata thawa idea walata investment walata yanna puluwan.anika bn ochchara dewal thiyeiddi mokatada baya wenne.aduma gane eka loan ekak hari iwara karapan.anika easy gewan gyakine ubata.moka unath uba patta lucky.hodata hithala wada karapan.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,437
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අක්කර එකට පොල් ගෙඩි කැඩෙන්නේ 200 වගේ.

    යකෝ අපේ වත්තේ තියෙන පොල් ගස් හතරෙන් එක පාරකට ගෙඩි සීයකට වඩා කඩනවා කිසිම පොහොරක් නොදා. :lol::lol::lol:

    තොපේ අක්කරයකට පොල් ගස් කීයද තියෙන්නේ?? :baffled::oo::eek:
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    So basically you are saying that your mother also signed to loan agreements as a partner. But you have no any idea what your father did for 260 lakhs??? :lol::lol::lol:

    THIS IS PURE AND FRESH DOG SHIT!! :angry::angry::angry:

    මේකනේ බන්. අපේ තාත්තා ට ලෝන් එකක් ගන්න ඕන වුනහම බැංකුවෙන් කියන්න ඇති අපේ අම්මටත් Sign කරන්න කියල. ඉතින් අම්ම Sign කරපු එක කලේ. අම්මා ඔය Business වලට සම්බන්ද වෙලා හිටියේ නැහැ. අපේ අම්මා ජොබ් එකක් කරනවා. අනික තාත්තා මුකුත් ම ගෙදර සහ අපි එක්ක කතා කරන්නේ නැහැ ඔය Business වැඩ ගැන. අපි අහලත් නැහැ අපිට වැඩි තේරුමක් තිබ්බේ නැති නිසා.

    තාත්ත ජන්දේ ඉල්ලන්නත් හිටියේ. ඔය ජන්ද වලටත් වියදම් කළා
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo

    thaththa marila wadi kal gihin naththan, idam kadam liyala naththan wikunana kalin ewage ayithiya, bukthiya harogena nirawul karagenna inna wenwawa. ubalata idam kadam akkara 50k withara hiyanawa kiyanne budal naduwak daala thama nirawul karaganna one. eka podi kalayak yana scene ekak thiyenne. uba poddk hoyala balaganin. mama echchara danne naa me scene eka. eth budal naduwaka scene eka nam thiyanawa kiyala dannawa.

    ow ehema ekak dala thiyenne. dan iwara wenna langayi
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    pol horu kadanne nadda ban , ape game waththe thiyena pol gas tika beragannath baha, aniwa kadanawa horu, apita hulan, mukuth widiyak nadda okunta shot eka denna, anunge dewal horakan karana un penna ba mata :baffled: