Financial decision fuck wenawa 😥😥

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,263
    10,515
    113
    ඩොලර් එකේ කේස් එකත් එක්ක තීරන ගන්න පට්ට අමාරු වෙනවා..මේ තත්ත්වය තවකාලිකයිද බන්..වාහන එහෙම ගෙන්නයිද? හොල්ඩ් කරපු ඩොලර්ස් ටිකකුත් තිබ්බා..දැන් imf හම්බුනොත් ඩොලර් එක තව කීයට වගේ එයිද?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    etakota rates adu una kiyala dn dala tiyena ewata balapaamak nadda
    නෑ නෑ ඒවට බලපෑමක් නෑ. මම ඔය නිසාම තමයි ගිය අවුරුද්දෙ රේට්ස් වැඩි උන වෙලාවෙ අවුරුදු 5කට ෆික්ස් කරා. අවු 5ක් යනකල් ඒ ගාන ෂුවර් ඉතිං
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඩොලර් එකේ කේස් එකත් එක්ක තීරන ගන්න පට්ට අමාරු වෙනවා..මේ තත්ත්වය තවකාලිකයිද බන්..වාහන එහෙම ගෙන්නයිද? හොල්ඩ් කරපු ඩොලර්ස් ටිකකුත් තිබ්බා..දැන් imf හම්බුනොත් ඩොලර් එක තව කීයට වගේ එයිද?
    IMF හම්බුනාම මේක තව බහිනවා. ඊට පස්සේ අපි ඒ නය ඉවර වෙනකන් තෙල් ගහගෙන කාල බිලා ඉන්නවා.
    ඕක උපරිම මාස 5 කට ඇති වෙයි. මේ රටේ කිසිම දෙයක් ඉම්පෝර්ට් කරනන්වත් රට හදන්නවත් කිසිම ප්ලැන් එකක් රනිලා ඇතුළු හාමුලගේ නැනේ. ඉතින් මාස 5 ක් විතර යනකොට ආයිමත් බබා හම්බෙනවා.ඕක තමා වෙන්නේ
    ඉතින් උබේ ඔය ප්ලැන් මාස 6 7 ක් ඉස්සරහට තියපන් දැන්ම ලොකු දේවල් නොකර
     
    Rocket Bunny

    Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    නෑ නෑ ඒවට බලපෑමක් නෑ. මම ඔය නිසාම තමයි ගිය අවුරුද්දෙ රේට්ස් වැඩි උන වෙලාවෙ අවුරුදු 5කට ෆික්ස් කරා. අවු 5ක් යනකල් ඒ ගාන ෂුවර් ඉතිං
    apita manager hambela katha karala special rate ekak ganna puluwan da. 150mil wage danawanam
     
    • Like
    Reactions: jeewan tk

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,520
    1
    57,648
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    280 ☺️
    Fd rates Okkoma adu wenawa end march
    Fd danawanam danma danna
    280 කියන්නෙ කිසිම පදනමක් නැති ඉලක්කමක්. කගේ හරි ඔලුවට ආපු එකක්. ඉන්දරේද කොහෙද මුලින්ම 280ක් කියල කතාවක් පටන් ගත්තෙ.

    හරියටම රේට් එක කීයක් වෙයිද කියල තාමත් අනාවැකි කියන්න අමාරුයි. තවමත් මුදලාලි තරාදියේ එක පැත්තක් අල්ලාගෙන හොරට බඩු කිරනවා වගේ මහබැංකුව කරන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,920
    165,804
    113
    එකමත් එක රටක
    ඊට පස්සේ අපි ඒ නය ඉවර වෙනකන් තෙල් ගහගෙන කාල බිලා ඉන්නවා.
    ඕක උපරිම මාස 5 කට ඇති වෙයි.
    මේක වෙන්නේ නෑ මූ එක්ක.. මූ ටිකක් දුර දෙයක් බලලා කරන්නේ.. නැත්නම් මූට ලග චන්දෙ බලලා දැන් හැසිරෙන විදියට නැතුව වෙන විදියකට හැසිරෙන්න තිබ්බා.. මයින හිටියනම් එහෙම කරයි.
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    IMF හම්බුනාම මේක තව බහිනවා. ඊට පස්සේ අපි ඒ නය ඉවර වෙනකන් තෙල් ගහගෙන කාල බිලා ඉන්නවා.
    ඕක උපරිම මාස 5 කට ඇති වෙයි. මේ රටේ කිසිම දෙයක් ඉම්පෝර්ට් කරනන්වත් රට හදන්නවත් කිසිම ප්ලැන් එකක් රනිලා ඇතුළු හාමුලගේ නැනේ. ඉතින් මාස 5 ක් විතර යනකොට ආයිමත් බබා හම්බෙනවා.ඕක තමා වෙන්නේ
    ඉතින් උබේ ඔය ප්ලැන් මාස 6 7 ක් ඉස්සරහට තියපන් දැන්ම ලොකු දේවල් නොකර
    හරියට හරි
    ඕක නොතේරෙන ආර්ථික ඔස්තාර් ලා ඩොලර් එක අඩු වෙන්න වෙන්න මේකේ ත්‍රෙඩ් දාලා වැලලේන්වා
    fb එකත් ආර්ථික ඔස්තාර් ලා ගේ talks බලන්න එපැයි
    මහ බංකුවෙත් නෑ ඒ තරම් වැඩ්ඩො
    කවි ලියනවා
    ගුණ වයනවා
    රනිලා ගොඩ දැම්මා ලු
    හරි පාරේ යනවා ලු
    අම්මෝ ආතල් බන් ඒවා දකිද්දී