ඩොලර් එකේ කේස් එකත් එක්ක තීරන ගන්න පට්ට අමාරු වෙනවා..මේ තත්ත්වය තවකාලිකයිද බන්..වාහන එහෙම ගෙන්නයිද? හොල්ඩ් කරපු ඩොලර්ස් ටිකකුත් තිබ්බා..දැන් imf හම්බුනොත් ඩොලර් එක තව කීයට වගේ එයිද?
etakota rates adu una kiyala dn dala tiyena ewata balapaamak nadda280
Fd rates Okkoma adu wenawa end march
Fd danawanam danma danna
නෑ නෑ ඒවට බලපෑමක් නෑ. මම ඔය නිසාම තමයි ගිය අවුරුද්දෙ රේට්ස් වැඩි උන වෙලාවෙ අවුරුදු 5කට ෆික්ස් කරා. අවු 5ක් යනකල් ඒ ගාන ෂුවර් ඉතිංetakota rates adu una kiyala dn dala tiyena ewata balapaamak nadda
IMF හම්බුනාම මේක තව බහිනවා. ඊට පස්සේ අපි ඒ නය ඉවර වෙනකන් තෙල් ගහගෙන කාල බිලා ඉන්නවා.ඩොලර් එකේ කේස් එකත් එක්ක තීරන ගන්න පට්ට අමාරු වෙනවා..මේ තත්ත්වය තවකාලිකයිද බන්..වාහන එහෙම ගෙන්නයිද? හොල්ඩ් කරපු ඩොලර්ස් ටිකකුත් තිබ්බා..දැන් imf හම්බුනොත් ඩොලර් එක තව කීයට වගේ එයිද?
apita manager hambela katha karala special rate ekak ganna puluwan da. 150mil wage danawanamනෑ නෑ ඒවට බලපෑමක් නෑ. මම ඔය නිසාම තමයි ගිය අවුරුද්දෙ රේට්ස් වැඩි උන වෙලාවෙ අවුරුදු 5කට ෆික්ස් කරා. අවු 5ක් යනකල් ඒ ගාන ෂුවර් ඉතිං
sabba sathwayo unmanthaka$ wedi unath pasna munta adu unath pasna munta.
280 කියන්නෙ කිසිම පදනමක් නැති ඉලක්කමක්. කගේ හරි ඔලුවට ආපු එකක්. ඉන්දරේද කොහෙද මුලින්ම 280ක් කියල කතාවක් පටන් ගත්තෙ.280
Fd rates Okkoma adu wenawa end march
Fd danawanam danma danna
sure da ban?280
Fd rates Okkoma adu wenawa end march
Fd danawanam danma danna
මේක වෙන්නේ නෑ මූ එක්ක.. මූ ටිකක් දුර දෙයක් බලලා කරන්නේ.. නැත්නම් මූට ලග චන්දෙ බලලා දැන් හැසිරෙන විදියට නැතුව වෙන විදියකට හැසිරෙන්න තිබ්බා.. මයින හිටියනම් එහෙම කරයි.ඊට පස්සේ අපි ඒ නය ඉවර වෙනකන් තෙල් ගහගෙන කාල බිලා ඉන්නවා.
ඕක උපරිම මාස 5 කට ඇති වෙයි.
හරියට හරිIMF හම්බුනාම මේක තව බහිනවා. ඊට පස්සේ අපි ඒ නය ඉවර වෙනකන් තෙල් ගහගෙන කාල බිලා ඉන්නවා.
ඕක උපරිම මාස 5 කට ඇති වෙයි. මේ රටේ කිසිම දෙයක් ඉම්පෝර්ට් කරනන්වත් රට හදන්නවත් කිසිම ප්ලැන් එකක් රනිලා ඇතුළු හාමුලගේ නැනේ. ඉතින් මාස 5 ක් විතර යනකොට ආයිමත් බබා හම්බෙනවා.ඕක තමා වෙන්නේ
ඉතින් උබේ ඔය ප්ලැන් මාස 6 7 ක් ඉස්සරහට තියපන් දැන්ම ලොකු දේවල් නොකර
https://www.google.lk/maps/place/El...!8m2!3d5.9773591!4d80.5974768!16s/g/12llk2jk6sabba sathwayo unmanthaka