Financial Guidance Needed

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    බෑන්ක් ලෝන් එකක් දාන්න ඉන්නේ ලබන මාසේ.ක්‍රෙඩිට් කාඩ් එක අරන් මාස 6 කම්ප්ලීට් වෙනවා ඒකත් ලබන මාසේ.ඒකෙ ලිමිට් එක වැඩි කරන්න කියලා රික්වෙස්ට් කරන්නත් ඕන.
    මුලින් ලෝන් එක ඇප්ලයි කරලා පස්සේ ලිමිට් එක වැඩි කරන්න රික්වෙස්ට් එක දාන්නද? මුලින් ක්‍රෙඩිට් ලිමිට් වැඩි උනොත් ඒක ලෝන් එකට නෙගටිව් පැත්තට බලපායිද?මං අහලා තියනවා බෑන්ක් එකකින් ලෝන් එකක් දෙද්දි දැනට තියන ලෝන්ස්&ලීසිං වගේ දේවල් ගැන බලනවා වගේම තියෙන ක්‍රෙඩිට් කාඩ් වල ලිමිට් එක වගේ දේවලුත් බලනවා කියලා.ඉන්කම් එකට සාපේක්ශව ක්‍රෙඩිට් ලිමිට් එක ගොඩක් වැඩි උනොත් බැන්කුවෙන් ලෝන් එක රිජෙක්ට් කරනවා කියලා.මේ ගැන ඇත්ත නැද්ද දන්න අය ඉන්නවනම් උපදෙසක් දෙන්න.ස්තූතියි!
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World

    mcn mehemai oya krnna one mulinma bn oya loan eka ta apply krnna loan eka pass wela masekin thama CRIB eke update eka pennane bn

    loan eka account ekata watena dwsata CC eke limit eka wadi krala one kyna letter eka oya danna bank ekata ethakota eyala balala eka wadi krai

    CC eke ganen e kwwe limit eken 5% adu krnawa oya loan ekak ganna yanakota example lakshayai nam limit eka salary eken rs 5000.00k eyala commitment wdyt tynwa

    eka nisa hodama de thama bn loan eka araganna dwsatama limit wadi krala illanna

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Loan eka approve unata passe card limit wadi karap[an, naththan loan eka adu wei.
    thanks mchn.mn ehema karannam
    mcn mehemai oya krnna one mulinma bn oya loan eka ta apply krnna loan eka pass wela masekin thama CRIB eke update eka pennane bn

    loan eka account ekata watena dwsata CC eke limit eka wadi krala one kyna letter eka oya danna bank ekata ethakota eyala balala eka wadi krai

    CC eke ganen e kwwe limit eken 5% adu krnawa oya loan ekak ganna yanakota example lakshayai nam limit eka salary eken rs 5000.00k eyala commitment wdyt tynwa

    eka nisa hodama de thama bn loan eka araganna dwsatama limit wadi krala illanna
    thanks mchn wisthareta.welawata ahuwe.mn ehenm mulin loan ekata apply karala innm.thanks