Financially ගොඩ යමු

dikmon

Active member
  • Apr 24, 2025
    177
    147
    43
    තමන්ගෙ Financial දියුණුව ගැන satisfaction එකක් තියෙන අය හරි, එහෙමත් නැත්තම් කෙලවිලා ආයෙ ගොඩ එමින් ඉන්න අය ඉන්නවනම් story 1 කියාගෙන යමු ද බලන්න.

    මටනම් මගෙම වැරදි හින්ද කෙලවිලා ආයෙ මුල ඉදන් පටන් ගන්න වෙනවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,150
    74,395
    113
    • Like
    Reactions: wtsamantha

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,672
    18,374
    113
    එකටම බොලාගෙ කතාව කියමු බලන්න... ඕක අහන්ම ම account එකක් හැදුවද..
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    ගොඩ යන්න තරම් වළක හිටියෙ නෑ. හිටපු තැනට සාපේක්ෂව හොදයි. කතා ලියන්න කම්මැලී. වලේ ම වැටිලා වැළලිලා තාමත් ඉන්න සමවයස්වල හෝ වැඩිමල් අය දිහා බැලුව ම කියන්න තියෙන්නෙ active income මත්තෙ පුක ඉරාගෙන හැමදාම වැඩ කරන තැන ඉන්නෙ නැතුව passive income ගොඩ නගාගෙන ජීවිතේ විවේකයක් ඇතුව අතක් පයක් කැඩුනොත් හිගන්නෙක් නොවී ටික දවසක් යනකම් යහතින් ඉන්න විදියක් ඔක්කොට ම කලින් හදාගන්න
     
    Last edited:

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    999
    1,633
    93
    Rule #1 Don't buy expensive things you can have quality items for a cheap price
    price

    Rule #2 Don't buy things you don't want

    Rule #3 Don't eat junk food and more than you need
    need it will cost you money to buy food and cost you money to take medicine if you get sick

    Rule #4 budget everything up and divide your monthly income
     
    Last edited: