Find for mutual transfer

Aug 20, 2014
5
0
0
මචන්ලා මගේ wife වැඩ කරන්නේ තබුත්තේගම අධ්‍යාපන කලාප කාර්යලයේ සංවර්ධන නිලධාරිනියක් විදියටයි.මට එයාව කොලබට හරි ගාල්ලට හරි මාතරට හරි ගන්න ඕනේ.ඒකට mutual transfer එකක් කර ගන්න ක්‍රමයක් දන්නවනම් කියනවද...ලොකු උදව්වක්.අනුරධපුරේට යන්න කෙනෙක් ඉන්නවනම් කියනවද...කොලබින් හරි ගාල්ලෙන් හරි එහේට යන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලාකො....:( :( :(