ඔසී පනින්නට වෙර දරන සුවහසක් මැචුවර් කරි චිකන් කුකුළන් වෙත පුදමි 
ඔස්ට්‍රේලියාවට එන්න ලේසිම ක්‍රමයක්......
වයසින් ටිකක් වැඩි එහෙම නැත්නම් පිලිවෙලට මුලික උපාධියක් නැති කෙනෙක්ට ඔස්ට්‍රේලියාවෙ අධ්‍යාපනය සදහා එනවනම් තියන ලේසිම ක්‍රමයක් තමා සංචාරක වීස එකකින් ඇවිත් ස්ථිර පදිංචියක් හදාගන්න පුලුවන් ට්‍රේඩ් කෝර්ස් එකක් නැත්නම් අවුරුදු දෙකක විතර සහතික පත්‍ර හෝ ඩිප්ලෝමා පාටමාලාවක් මෙහෙ කොලේජ් එකක කරන එක.සල්ලි ටිකක් වැඩිපුර තියන කෙනෙක්නම් අවශ්‍යනම් යුනිවර්සිටි එකකට උනත් යන්න පුලුවන් කිසිම ගැටලුවක් නැතුව.
ඔස්ට්‍රේලියාව කියන්නෙ කොහොමත් අධ්‍යාපනය ලෝකෙ ලොකුම කර්මාන්තයක් කරගෙන තියෙන රටක් නිසා මේකට කිසිම නීතිමය බාධාවකුත් නැහැ. උදාහරනයක් විදියට අවුරුදු 35 ක රැකියාවක් කරන ලාංකිකයෙක් ඩිප්ලෝමා මට්ටමේ පාටමාලාවකට ස්ටුඩන්ට් වීස එකක් ලංකාවෙන් ඇප්ලයි කරොත් බොහෝවිට ඒක ලැබෙන්න තියන ඉඩ අඩුයි නමුත් ඔස්ට්‍රේලියාව ඇතුලට ඇවිත් ඒ දේම කරනවනම් බොහෝවිට ඒක ලැබෙනව.
අනිත් ප්‍රධානම ඇඩ්වාන්ටේජ් එකක් තමයි ඉල්ලුවොත් ඇරෙන්න කෝටි ගනන් මුදල් පෙන්වන්න අවශ්‍ය නැති එක. Level 1 මට්ටමේ අධ්‍යාපන හෝ උසස් අධ්‍යාපන ආයතනයකින් ලබාගත්ත ඇඩ්මිශන් එකක් පාවිච්චි කරනවනම් බොහෝවිට මුදල් පෙන්වීමක් අවශ්‍ය වෙන්නෙ නෑ.
මෙතන තියෙන්නෙ ඉතාම සරල අවශ්‍යතා ටිකක්. එක් පුද්ගලයෙක්ට අඩුම තරමේ ඔස්ට්‍රේලියානු ඩොලර්ස් 10000ක වත් බෑන්ක් බැලන්ස් එකක් තියනවනම්, ලංකාවෙ ස්ථාවර ආදායමක් තියනවනම් , සේවා ආයතනයෙන් සති කීපයක නිවාඩු අනුමතකරගන්න පුලුවන්නම් ,ඔස්ට්‍රේලියාවේ ඔයාල ආවම නවාතැන් දෙන්න ,ඔයාලව රට බලන්න එක්කගෙන යන්න පුලුවන් මෙහෙ ස්ථාවර උන යාලුවෙක් ඉන්නවනම් ( උදව් කරන බව ලිඛිතව ගන්න) බොහෝවිට කෙනෙක්ට ෆෙයාර් චාන්ස් එකක් තියනව කන්වර්ට් කල හැකි සංචාරක වීස එකක් ලබාගන්න එහෙම උනොත් කරන්න තියන එකම දේ පී ආර් එකක් හදාගන්න පුලුවන් කියල විශ්වාස තැනකට ගිහින් පාටමාලාවකට ලියාපදිංචි වෙලා රට ඇතුලෙදි ඔයාලගෙ ස්ටුඩන්ට් වීස එක ඇප්ලයි කරන්න. සංචාරක වීසා කල් ඉකුත් වෙනකොට ඔයාලට බ්‍රිජින් වීස එකක් ලැබෙනව ශිශ්‍ය වීසාවක් ලැබෙනකම් රට ඇතුලේ ඉන්න....
මේකෙ තියන ප්‍රධානම අවාසිය විසිට් වීස එක ස්ටුඩන්ට් වීස එකකට කන්වර්ට් කරනකම් රස්සාවක් කරන්න බෑ. ඒ නිසා මෙහෙ උදව් කරන්න පුලුවන් යාලුවෙක් නැත්නම් මාස කීපයක් ජීවත්වෙන්න අතේ සල්ලි තියෙන්නම ඕනෙ.අනිත් කාරනාව ඉහත සුදුසුකම් ඔක්කොම තිබිලත් ඔයාලට 8503 කන්ඩිශන් එකත් එක්ක එහෙම නැත්නම් No furthur Stay condition එකත් එක්ක වීසා එකක් හම්බවෙන්න පුලුවන්. එහෙම උනොත් ඉතින් ඇවිත් ආපහු යන්න වෙනව. නමුත් තමන්ගෙම සල්ලි පෙන්නනවනම් එහෙම වෙන්නෙ ඉතාම කලාතුරකින්......
අනිත් දේ තමා සංචාරක වීසා එක නොලැබෙන්න පුලුවන්. එහෙම වුනොත් ඉතින් වෙන ඔප්ශන් එකක් බලන්න ඕනෙ....
සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවට ශිශ්‍ය වීසාවකින් එන්න අපහසුයි කියල හිතෙන ,මිලියන ගානක් සල්ලි පෙන්නන්න මුදලුත් නැති , ලංකාවෙ ස්ථාවර ආදායමක් තියන කෙනෙක්ට මේක හොද සහ ඉක්මන් ඔප්ශන් එකක් වෙන්න පුලුවන්...
මේ දේට ඇත්තටම ඒජන්ට් කෙනෙක් අවශ්‍යම නෑ. විසිට් වීසා ( subclass 600) ගැන Australian Immigration සයිට් එකෙන් සියලු විතර දැනගන්න පුලුවන්.
පලි : ඒජන්ට් කෙනෙක් ඕනෙමනම් අපිට කරන්නත් පුලුවන් .නමුත් අපි තෝරගන්නෙ වීස එකක් ලැබෙන්න වැඩි ඉඩක් තියනව කියල අපි හිතන අය විතරයි...
පපලි : මේ ක්‍රමය ඇත්තටම ගැලපෙන්නෙ අධ්‍යාපනය සදහා එන්න බැරි මැදි වයස් වල අයට. ජීවිතේ අලුතෙන් පටන් ගන්න පොඩි ලමයින්ට මේක කරන්න අවශ්‍ය නැහැ.කොහෙ හරි පිලිවෙලට ඉගෙනගෙන රැකියාවක් කරල සංක්‍රමණය වෙන එක හෝ පශ්වාත් උපාධියකට එන්න බලන එක තමා හොදම දේ. ...
-උපුටා ගැනීමකි-