Find GOLD in the garbage (කුණු කන්දෙන් රන් සෙවිම)
ජංගම දුරකතන, පරිඝනක හා ඊට සම්බන්ධ වෙනත් උපාංග සාදන්නට නොයෙක් වර්ගයේ ලෝහ වර්ග යොදා ගනි.රත්තරන් , රිදි සහ තඹ ඒ අතරින් වඩාත් වටිනා ඒවාය. පාවිච්චි කොට ඉවත විසි කරන මේ ඉලෙක්ට්‍රොනික් උපාංග කොටස් පරිසරයට ලොකුම හානියක් නොවී නැවත මොනයම්ම හෝ ක්‍රමයකට ප්‍රයොජනයට ගැනිම හදුන්වන්නේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යය කළමනාකරණය ( E- waste management) කියාය.
ජපානයේ මේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍යය ප්‍රතිචක්‍රියකරණය පැත්තෙන් දැන් ලොකු ලාබ ලබයි. ඒ රන් , රිදි, සහ තඹ විකුණන්නට පටන් ගැනිමෙනි. මේ ලෝහ සියල්ලලම එන්නේ ඉවතලන ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍යය විශේෂ කර්මාන්තශාලාවල ප්‍රතිචක්‍රිකරණය (Recycling) කිරිමෙනි.
ජපානයේ ඉකො-සිස්ටම් රිසයිකලිං සමාගම (Eco-System Recycling Co.) පසුගියදා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍යයවලින් වටිනා ලොහ ලබා ගැනිම ගැන ලොකයාට පඩමක් කියා දුන්නේය.
Read More here