http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=78850
මෙන්න මේ page එකේ තියෙන්නේ ඇත්ත පත්තරේ (hard copy) එකේ තියෙන එවමද?
නැත්තම් නිකම් online version එකක්ද?
මේ පත්තරේ ගන්නේ කොහොමද?
කා ගාව හරි තියෙනවද?
මම සල්ලි දෙන්නනම් දෙන්ඩ බැරිද?
මමත් BIT ගත්තේ මේ පාර
ස්තුති
මෙන්න මේ page එකේ තියෙන්නේ ඇත්ත පත්තරේ (hard copy) එකේ තියෙන එවමද?
නැත්තම් නිකම් online version එකක්ද?
මේ පත්තරේ ගන්නේ කොහොමද?
කා ගාව හරි තියෙනවද?
මම සල්ලි දෙන්නනම් දෙන්ඩ බැරිද?
මමත් BIT ගත්තේ මේ පාර
ස්තුති