Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Finding a job
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ඔෆිස් වල ඉන්න ලොක්කො SLAS අයනෙ.. එයාලට semi government connections නැහැ මචං..

bank IT divisions වලට සාමාන්‍යයෙන් හරි විදියට ගන්නෙ atleast 1st class degree තියන අය.. ඒත් ඒවට political connections වලින් ගොඩක් අය යන්නෙ

pvt එවයිනම් අවු. 24ට අඩුවෙන් වගේනෙ ගන්නෙ

AL කරල අවු 15ක් වෙනව දැන් maths මතක නෑ වැඩිය.. english වලට මේ ටවුන් වල අඩි දහයෙන් දහයට වගේ classes තියනව

ehema pocket money hoyaganna short term wedak karala baha machan.. eken wenne mata issarahata marry karala family ekak maintain karanna puluwan mattame job ekakata yanna thiyana chances nathiwena ekane

salli tamai prashne saho.. ewa dan ganan

එහෙම හිතන්න එපා මචං.. එක ඇහැක් විතරක් චුට්ටක් පෙනිල මම ඉන්ටවිව් ගිහින් බය නැතිව කතාකරල එන්නෙ..

govt ඉන්න නිසාද කොහෙද මට ඕන තැනක ගිහින් බය නැතුව කතාකරන්න පුළුවන් වෙලා තියනව

සතියකට 8-10 ගානෙ වගේ මාස 4ක් විතර

over the phone, online, in-person ඔක්කොම interviews 5ක් 6ක් වගේ සෙට් උනා

මට අද ආපු message එකකින් පස්සෙ හිතෙනව මම ඉල්ලන salary වැඩි ඇති කියල මචං..

එලකිරියෙ අපි එක්කම ජොබ් හොයල ෆීල්ඩ් මාරු කරල ASE ගියපු කොල්ලෙක් කිව්වා එයා ඉල්ලුවෙ 50K කියල

එහෙම panic වෙන්න එපා මචං youtube එකේ හොඳ motivational speech ටිකක් අහන්න..

TED talks, Jay Shetty, Far from average වගේ channels මම බලන්නෙ

wish you the same machan..

lankawa gena thawa kalakirenawa

[QUOTE="pasansnoop, post: 28418666, member: 125460"] අපේ ඔෆිස් වල ඉන්න ලොක්කො SLAS අයනෙ.. එයාලට semi government connections නැහැ මචං.. bank IT divisions වලට සාමාන්‍යයෙන් හරි විදියට ගන්නෙ atleast 1st class degree තියන අය.. ඒත් ඒවට political connections වලින් ගොඩක් අය යන්නෙ :-( pvt එවයිනම් අවු. 24ට අඩුවෙන් වගේනෙ ගන්නෙ AL කරල අවු 15ක් වෙනව දැන් maths මතක නෑ වැඩිය.. english වලට මේ ටවුන් වල අඩි දහයෙන් දහයට වගේ classes තියනව :P ehema pocket money hoyaganna short term wedak karala baha machan.. eken wenne mata issarahata marry karala family ekak maintain karanna puluwan mattame job ekakata yanna thiyana chances nathiwena ekane salli tamai prashne saho.. ewa dan ganan එහෙම හිතන්න එපා මචං.. එක ඇහැක් විතරක් චුට්ටක් පෙනිල මම ඉන්ටවිව් ගිහින් බය නැතිව කතාකරල එන්නෙ.. govt ඉන්න නිසාද කොහෙද මට ඕන තැනක ගිහින් බය නැතුව කතාකරන්න පුළුවන් වෙලා තියනව සතියකට 8-10 ගානෙ වගේ මාස 4ක් විතර over the phone, online, in-person ඔක්කොම interviews 5ක් 6ක් වගේ සෙට් උනා මට අද ආපු message එකකින් පස්සෙ හිතෙනව මම ඉල්ලන salary වැඩි ඇති කියල මචං.. එලකිරියෙ අපි එක්කම ජොබ් හොයල ෆීල්ඩ් මාරු කරල ASE ගියපු කොල්ලෙක් කිව්වා එයා ඉල්ලුවෙ 50K කියල :baffled: එහෙම panic වෙන්න එපා මචං youtube එකේ හොඳ motivational speech ටිකක් අහන්න.. TED talks, Jay Shetty, Far from average වගේ channels මම බලන්නෙ wish you the same machan.. lankawa gena thawa kalakirenawa :( [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom