Finding a job

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    7,446
    1
    4,847
    113
    TrapHouse
    මචංල මට දැනටමත් ජොබ් හොයන එක එපාවෙලා තියෙන්නෙ..
    මම හොයන්නෙ IT support or System Engineering ජොබ් එකක්..
    internship නැතිව associate level ඉඳල ගැලපෙන ඕන එකකට යන්න කැමතියි..
    දැන් මාස ගානක් මම එක එක vacancies වලට apply කරනව සමහර තැන් වලින් interview එහෙමත් සෙට් උනා..
    ඒත් ඒ හැම තැනකදිම ඒගොල්ලො බලන්නෙ අපිට එයාල ඉල්ලන tech stack එක තියද කියලයි..
    මම oracle cloud කරල තිබුනට මෙහේ අය ඉල්ලන්නෙ azure, aws..
    IT support කිව්වම ගොඩක් තැන්වල අහනව 1st line or 2nd line experience තියද කියල..
    ඉතින් government ජොබ් කරන අපිට එහෙම pvt sector experience නැහැනෙ පෙන්නන්න :oo:
    දැන් මම දන්නව මේකෙ ගොඩක් දෙනෙක් කියාවි government වැඩ කලානම් අයිස් ගහල පුරුදු ඇති ඒක නිසා අපි pvt ඒවට හරියන්නෙ නැහැ කියල..
    ඒත් අවුරුදු 5ක් 6ක් තිස්සෙ pvt job vacancies හොයල හොයල interviews 30කට වඩා ගිහින් සෙට් උනේ නැති නිසයි මම government exam කරල මේ ජොබ් එක ගත්තෙ..
    එහෙම ජොබ් එකකටවත් ගියේ නැත්නම් මේ වෙනකොට අපි තුන්දෙනාට පාරෙ හිඟා කන්න තමයි වෙන්නෙ.. :rolleyes:
    මම මේ රස්සාවෙන් අයින් වෙලා ප්‍රයිවට් එකකට යන්න හදනව කිව්වම අනිත් අය කියන දෙයක් තමයි මගේ ඇස් පේනව අඩු නිසා government එක කරගෙන ඉන්න කියන එක..
    ඒත් මේ වෙද්දිත් හරියට තුන් වේල කාල ගෙදර බිල් ගෙවල ඉන්නව කියන එක ගොඩක් අමාරු වෙලා තියෙන්නෙ..
    ඉතින් මට වෙන විකල්පයක් නැහැ..
    freelancing කරන්නත් කාලයක් ඉවසීමෙන් ඉන්න වෙනව.. එහෙම බලන් ඉන්න එකත් මේ වෙලාවෙ අමාරුයි..
    මගේ pc එකත් කැඩිල නිසා ඒක තවත් අමාරුයි..
    මට දුක ලංකාවෙ ගොඩක් දෙනෙක් කරන්න අමාරු නිසා අතහැරල දාන ඩිග්‍රීයක් කරලත් ජොබ් එකක් හොයාගන්න මෙච්චර කට්ටක් කන්න උන එක ගැනයි..
    ඒ වියදම් කරපු සල්ලි වලින් බිස්නස් එකක් පටන් ගත්තනම් අද හොඳට කාල ඇඳල ඉන්න තිබුන :rolleyes:

    ඉතින් හැමදාම වගේ ජීවිතේ වැටුන වෙලාවලදි සහෝදරයන්ටත් වඩා හොයල බලන එලකිරියෙ යාළුවො ටික මතක් උන නිසයි මේක දාන්න හිතුනෙ..
    දැනට IT sector එකේ ඉන්න අය පුළුවන් නම් මට උදවු කරන්න ජොබ් එකක් හොයාගන්න..
    දැනටත් siri_ayya එහෙම දිගටම උදවු කරනව මගේ වැඩවලට..
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    5,275
    10,817
    113
    Malfoy Manor, Wiltshire, England.
    job hoyana ekanam epa wenawa thama but industry eke years ganan inna apitath oka wenawa.
    interview rounds 4,5 thiyena ewaye anthima eken out wena ewa pawa ona tharam wela thiyenawa, pattama epa wenawa ehema wenakota becuase months ganak adena nisa eka vacancy ekakata.

    but don't give up. rejections uparimai tech industry eketh. but it'll be bit easier after you get some work experience in industry & dealing with rejections
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    5,732
    10,238
    113
    වැලිවේරිය
    මම නම් කියන්නේ ඕකේ ඉන්න ගමන් freelancing වගේ කරපන් මචන්...මොකද උබේ තත්වෙත් එක්ක risk එකක් අරන් කෙල උනොත් ඉවරයි නෙහ්...gov හින්දා වෙලාවත් ඇති නෙහ්
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,615
    13,314
    113
    mata pena widiyata nam me welawre karanna hodama eka thamai freelancing.

    PC eka hadaganna puluwan nam podi portfolio ekak hadagena mulin sub orders aran weda karanna balanna.

    Online Entrepreneurs Club eke post ekak demmoth sub orders ganna puluwan godak welawata.

    eeta passe side eken Fiverr, Upwork hadaganna try ekak denna.