Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Finding a job
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයස අඩු අය ඕන තරම් ඉන්නැද්දි 30 පැනපු එකෙක්ට ASE සෙට් වෙනවා කියන්නේ හෙනම කලාතුරකින්

තව non IT background එකත් තියෙන එකත් අවාසියක්..

සාමාන්‍යයෙන් ඕනෑම Company එකක CV එකක් මුලින්ම බලන්නේ HR එහෙම නැත්නං Recruiter කෙනෙක්

බොහෝ දුරට Tech Stack එක ගැන අවබෝදයක් නෑ. Company එකෙන් දීපු guide line එකක් විතරයි තියෙන්නේ.. මේ qualification තියෙන අය ගන්න කියල. එතකොට ideal උන්ට විතරයි call එකක් හරි දෙන්නේ. සමහර Company තියෙනවා CV ATS වලින් filter කරලා තමා Recruiter ට එන්නෙත් එතකොට ඉතින් හරි qualifications තියෙන උනුත් හැලෙනවා CV format case නං..

Reputed company එකක එක vacancy එකකට සාමාන්‍යයෙන් CV 300+ එන වෙලාවලුත් තියෙනවා එතකොට ඉතින් ඔක්කොම interview කරන එක Practical නෑ නේ..

මචන් වැරදි නං කියහන්...

මම හිතන විදිහට නං ඕනෑම field එකක ස්ථාවර වෙන්න කාලයක් යනවා

එකපාර Magic කරන්න බෑ හැමෝටම

එකපාර පිම්බෙන උන්ගේ හුලං බහිනවා ඉක්මනටම ගොඩක් වෙලාවක..

ඒ නිසා කලබල නොවී උඹේ ගමන යමන්

IT filed එකේ නන් මේ කියන තරගකාරිත්වය ඉස්සර ඉදන්ම තිබ්බ

කොහොම හරි Job එකක් හොයාගත්තත් latest tech update නැත්නං ඉතින්

Job එක රැකගන්න බෑ.. Software Industry එකට මේක අලුත් දෙයක් නෙමෙයි..

පිටින් බැලුවම ලේසියි කියල පේන හැමදේම ලේසි නෑ මචන්..

------ Post added on [DATETIME="UT"]1670906491[/DATETIME]

[QUOTE="ManOfSteel, post: 28419339, member: 455418"] [SIZE=6]වයස අඩු අය ඕන තරම් ඉන්නැද්දි 30 පැනපු එකෙක්ට ASE සෙට් වෙනවා කියන්නේ හෙනම කලාතුරකින් තව non IT background එකත් තියෙන එකත් අවාසියක්.. සාමාන්‍යයෙන් ඕනෑම Company එකක CV එකක් මුලින්ම බලන්නේ HR එහෙම නැත්නං Recruiter කෙනෙක් බොහෝ දුරට Tech Stack එක ගැන අවබෝදයක් නෑ. Company එකෙන් දීපු guide line එකක් විතරයි තියෙන්නේ.. මේ qualification තියෙන අය ගන්න කියල. එතකොට ideal උන්ට විතරයි call එකක් හරි දෙන්නේ. සමහර Company තියෙනවා CV ATS වලින් filter කරලා තමා Recruiter ට එන්නෙත් එතකොට ඉතින් හරි qualifications තියෙන උනුත් හැලෙනවා CV format case නං.. Reputed company එකක එක vacancy එකකට සාමාන්‍යයෙන් CV 300+ එන වෙලාවලුත් තියෙනවා එතකොට ඉතින් ඔක්කොම interview කරන එක Practical නෑ නේ..[/SIZE] [HR][/HR] [SIZE=6]මචන් වැරදි නං කියහන්... මම හිතන විදිහට නං ඕනෑම field එකක ස්ථාවර වෙන්න කාලයක් යනවා එකපාර Magic කරන්න බෑ හැමෝටම එකපාර පිම්බෙන උන්ගේ හුලං බහිනවා ඉක්මනටම ගොඩක් වෙලාවක.. ඒ නිසා කලබල නොවී උඹේ ගමන යමන් IT filed එකේ නන් මේ කියන තරගකාරිත්වය ඉස්සර ඉදන්ම තිබ්බ කොහොම හරි Job එකක් හොයාගත්තත් latest tech update නැත්නං ඉතින් Job එක රැකගන්න බෑ.. Software Industry එකට මේක අලුත් දෙයක් නෙමෙයි.. පිටින් බැලුවම ලේසියි කියල පේන හැමදේම ලේසි නෑ මචන්.. [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1670906491[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom