finding happiness in Finland

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,363
    6,232
    113
    ඇයි බං මුන් මෙහෙම හැසිරෙන්නේ පට්ට ඇරියස් ටිකක් එක්ක රට යන්නෙත් බලන් ගියාම


    මට ලගදි උන සීන් එකක් මතක් උනා
    වයිෆ්ගේ යාලුවෙක් කෝල් කලා UK ඉන්න
    කෝල් එක ආන්සර් කරපු වෙලේ ඉදන් මේකිගේ පරණ යාළුවන්ට බැන ගෙන යනවලු එකේවත් ෆෝන් ආන්සර් කරන්නේ නැහැ නෝ රිප්ලයි කිය කියා
    හැබැයි මේකි ලංකාවේ ඉද්දි මේකි ගේ යාලුවෝ බනිනවලු කැම්පස් එකෙන් අවුට් උනත් හරි නිකමට කෝල් එකක් දෙන්නේ නැහැ කෝල් දුන්නත් ආන්සර් කරන්නේ නැහැ කියලා

    UK ගියාම පස්සේ එකෙක්වත් ගනන් ගන්නේ නැතිව හරි පාළුව මකා ගන්න හරි ආයෙත් පරණ යාලුවෝ මතක් වෙලා

    ඔය විඩීයෝ එකේ ඉන්න කලුවත් ඒ වගේ අනාත එකෙක් වෙන්න ඇති
    අවධානය ඕන වෙලා වෙන්න