findmyfare එකෙන් book කලාම අන්තිම page එකේ නිකන් උන්ගේ email එකක් link කරලා අපේ passport එකය්, visa එකය් scan copy උන්ට email කරන්න කියල දාල තියනවා. එහෙම කරන්න කියල වෙන කොහෙවත් සඳහනක් වත් email එකක් වත් නැහැ. ticket එක confirm කියල print කරගන්නත් email එවල තියෙන්නේ.
උන්ගේ ticket බූක් කරන form එකේ passport no එක නම ඔක්කොම details දීල බූක් කලේ.
ඉතින් තවත් උන්ට එහෙම අපේ personal documents වල scan copy යවන්න ඕනද බන්?
උන්ගේ ticket බූක් කරන form එකේ passport no එක නම ඔක්කොම details දීල බූක් කලේ.
ඉතින් තවත් උන්ට එහෙම අපේ personal documents වල scan copy යවන්න ඕනද බන්?