අද කියන්න යන්නේ කොහොමද Finishing වහලයකට අවශ්‍ය ලී අපිම පොලිෂ් කරගන්නේ කියලා පේන විදියට මේක ටිකක් ලොකු වැඩක් කරන කොට මහ ලොකු දේකුත් නැහැ වගේ මුලින්ම කියන්න ඕනා Finishing වහල වර්ග දෙකක් තියනවා එකක් තමා පළමු රූපේ තියේන්නේ අනෙක තමා දෙවන රූපේ තියේන්නේ සාමානයෙන් මේ ලී අඩියක් පොලිෂ් කරන්න පින්සලෙන් ගානවානම් රුපියල් 22-28 ගන්නවා ස්ප්‍රේ paint කරනවනම් රුපියල් 28-35 අතර ගන්නවා ස්ප්‍රේ paint කරනවනම් තීන්ත ගොඩක් අපතේ යනවා.නිකන් ගන්න හදලා බලන්න දික් අඩි 5000 තිබුනොත් 5000 X 22 =රුපියල් 110000 තව තින්ත වලට නැතුව ගෙයක් හදනවා කියන්නේ වියදම විතරනේ නේද? මේකේ තීන්ත ඒක ඒක අය ඒක ඒක විදියට කලවම් කරනවා ඒක ඒක විදියට විදියට ගානවා මේක තමා මම කරපු විදිය මම මුලින් සල්ලි වලට තමා paint කර ගත්තේ කරපු කෙනාගේ වැව හොද නැහැ කියන දවසට එන්නේ නැහැ මිනිහට ඕනා විදියට වැඩ.හරියට නිකන් මිනිහගේ වැඩක් වගේ. සාමාන්යෙන් යන අනුපාතයන්
දැන්මොත්
Mahogany dye 01 L
Sanding Sealer 08L
Varnish 04L
Thinner 20L වගේ යනවා.
මගේ ඒල්ලෙන සිවිලිමක් ගහමු Malaysia සිවිලිමක් ගැන post ඒක බැලුවේ නැත්නම් මෙතැනින් බලන්න Link
good thread, NC paint walata wada water base polish ekaka kal pawathma wadi neda tikak wiyadama wadi unath,

![]()
macho water base kalanam qulity eka wadiy ne neada. poddak withara wiyadama wadi wenawa habai basla one na thamantama lesiyen ganna puluwan ne
. අර ගස් බල්ලොටික ලී ටික පාගනකොට මරන් මැරෙන්න හිතුන් නැද්ද??
hena welawak load wenawa ban labana mase thama
bookmarked ++