Finland help

dmsupun

Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    kellek newei mcn. Mage hodama yaluwek. Muge gedara ayata call ekakwath deela naha

    Mage yaluwek
    ------ Post added on Jul 18, 2023 at 10:16 AM

    yaluwonge gedara un nam sure karanna epaa. Un okkoma set wela yaaluwonwa halanawaa.
     
    • Like
    Reactions: HAneo

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    kellek newei mcn. Mage hodama yaluwek. Muge gedara ayata call ekakwath deela naha

    Mage yaluwek
    ------ Post added on Jul 18, 2023 at 10:16 AM
    ගෙදර උනුත් හොයනවද? උන්ද කිව්වේ උබට බලන්න කියලා.
    නැත්නම් උබ ගෙදරින් ඇහුවම කිව්වද කෝල් කලේ නෑ කිය්ලා.
     
    • Like
    Reactions: HAneo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,913
    113
    සේදවත්ත
    Kouvola city එකේ ඉන්න කෙනෙක් ගැන තොරතුරක් දැනගන්න ක්‍රමයක් නැද්ද .... දවස් 4-5ට කලින් student visa ගියෙ. තාම call එකක්වත් නැහැ...
    සීත කාලේ ගියානම් මලාවත් කියන්න පුලුවන් ඒත් මේ රස්නේ කාලේ යුරෝපෙට 🤷. ඌට එපා වෙන්නම ඇති ලංකාව බන්
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    මේකේත් ඉන්නේ ගිය අයයි යන්න ඉන්න අයයි සෙට් එකක් දන්න තරමින්.
    සමහර විට කෙනෙක් සෙට් වෙයි උදව් කරන්න

    https://t.me/sl_finland
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Kouvola city එකේ ඉන්න කෙනෙක් ගැන තොරතුරක් දැනගන්න ක්‍රමයක් නැද්ද .... දවස් 4-5ට කලින් student visa ගියෙ. තාම call එකක්වත් නැහැ...
    mama 2H 45 M durin inne.
    Uge name eka mokakda?
    Campus eka mokakda?
     
    • Like
    Reactions: Candid-B and COPS

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Thanks machanla... Kolla gedarata call karala. kattak kaawalu sim ekak hoyaganna. Mehe phone walata ehe sim eka set wenne nathi kathawak kiyala gedarata. Gedarin hariyatama wisthare danaganna yanna oni

    mama 2H 45 M durin inne.
    Uge name eka mokakda?
    Campus eka mokakda?
    Thanks mcn... Kolla call karala.
    ------ Post added on Jul 18, 2023 at 3:31 PM
     
    • Like
    Reactions: HAneo and Amew

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    Thanks machanla... Kolla gedarata call karala. kattak kaawalu sim ekak hoyaganna. Mehe phone walata ehe sim eka set wenne nathi kathawak kiyala gedarata. Gedarin hariyatama wisthare danaganna yanna oni

    Thanks mcn... Kolla call karala.
    ------ Post added on Jul 18, 2023 at 3:31 PM
    wifi nadda yako? coffee shop walath thiyanawane
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,719
    27,243
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Thanks machanla... Kolla gedarata call karala. kattak kaawalu sim ekak hoyaganna. Mehe phone walata ehe sim eka set wenne nathi kathawak kiyala gedarata. Gedarin hariyatama wisthare danaganna yanna oni

    Thanks mcn... Kolla call karala.
    ------ Post added on Jul 18, 2023 at 3:31 PM
    ado colla innawada.
    sathutui a..
     
    • Like
    Reactions: COPS

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Thanks machanla... Kolla gedarata call karala. kattak kaawalu sim ekak hoyaganna. Mehe phone walata ehe sim eka set wenne nathi kathawak kiyala gedarata. Gedarin hariyatama wisthare danaganna yanna oni

    Thanks mcn... Kolla call karala.
    ------ Post added on Jul 18, 2023 at 3:31 PM
    මෝල් කැල්ලක් පස්සේ යන්න ඇති.
    මෙහෙ ඉන්නවා අම්බානකට. උට ගෙවල් දොරවල් අමතක වෙන්න ඇති
    උට කියල තියපන් 18 ට අඩු නම් පුතේ බඩුම තමා කියල :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: COPS

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,719
    27,243
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මෝල් කැල්ලක් පස්සේ යන්න ඇති.
    මෙහෙ ඉන්නවා අම්බානකට. උට ගෙවල් දොරවල් අමතක වෙන්න ඇති
    උට කියල තියපන් 18 ට අඩු නම් පුතේ බඩුම තමා කියල :lol: :lol: :lol:
    Uba finlanda ekakata gahuwada