fintrexfinance ?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,310
    1,000
    113
    මුන්ට සල්ලි දැම්මා slip එකක් තියෙ මුන්ගෙ අප්ඩේට් වෙලා නැලු මම පලවෙනි පාර දැම්මා මැසෙජ් එක අවා මාසයකින් ආය දානකොට අවේ නැ බන් මම slip එක බැලුවා බැංකුවෙ කිසි වැරැද්දක් මගින් වෙලා නැ සල්ලිත් කැපුනා !
    එපා වෙනවා බන් මම මොකද්ද කරන්නෙ දැන්
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,310
    1,000
    113
    Bank ekata gihin reverse kara ganna balanna seen eka kiyala.
    Aye danakota unge branch eka ka ta gihin physically danna.
    okunta hari haman system ekak natuwa aethi bun.
    ෆොන් ලොන් එකක් බන් කලිනුත් උන් මැසෙජ් එක එව්වා මෙ පාර නැ මම ශොප් එකෙනුත් හැව්වා මෙකෙනුත් හැව්වා බන් කිසි මේකක් නැ නෙ උන් කියනවා gmail එකට slip එක එවන්නලු එත් නැ