fire extinguishers එකක් ගණන් තැනක්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    fire extinguishers එකක් ගණන් තැනක්

    මචන් fire extinguishers එකක් ගණන් තැනක් දන්නවද ? වාහනේ තියාගන්න පුලුවන් එකක්

    කවුරු ඒවා හරි කරන කෙනෙක් ඉනන්වද මේකේ ?

    6.jpg
     
    Apr 29, 2016
    154
    14
    0
    4000i මචන් හොඳ එක
    අවුරුදු 3න් 3ට ආයෙත් පුරවන්න වෙනවා
    ඒකෙන් ගෑස් එක එන්නෙ
    මම දවසක් පාවිච්චිත් කලා ජිම් එකේ බෝලේ පුම්ඹන්න, සිරාවට පිම්ඹුනා ආහ්
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මමත් හොයනවා අඟල් 10ක විතර පොඩි එකක් වාහනේට
    නුවර ගන්න තැනක් තියනවද?