http://www.lankadeepa.lk/index.php/articles/23459
http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/01/tense-situation-at-welikada.html#more
http://newsfirst.lk/sinhala-news/?view=news_more&id=5034
http://www.adaderana.lk/news.php?nid=16649
වැලිකඩ 31ක් තුවාලයි
උදේ කෑම ප්‍රශ්නයක් මත වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් අඩු ගණන් සිරකරුවන් 28 දෙනකු හා නිලධරයන් තිදෙනකු තුවාල ලබා ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. සිරකරුවන් පිරිසක් වහලට නැඟ උළු කැට ගලවා නිලධරයනට පහර දෙද්දී උඩට වෙඩි තැබීම නිසා සිරකරුවන් දෙදෙනකුට වෙඩි වැදී ඇතැයි ද කියති. හිරකරුවන් ලියා පදිංචි කිරීමේ අංශයේ හා ගඩබාවේ දොරටු කැඩූ සිරකරුවන් ඊට ගිනි තබා ඇතැයි ද පස්වරු එක වන විට ගැටුම් පාලනය කැර හිරකරුවන් එක් තැනෙක් රඳවා සිටින්නේ යැයි ද වාර්තා විය. පොලිසියේ සහායට යුද හමුදාව ද කැඳැවිණි.

guys some building is on fire near borella cant locate the exact buliding sometimes may be welikada prison, im not sure.....the roads are blocked and vehicles are not send in front of welikada prison.....
can anyone give more information on this
UPDATES
The fire brigade has deployed fire trucks to Magazine Prison to extinguish a fire which has been reported at the premises, the Government Information Department reported.