Firebase Help ekak

ll Naruto ll

Active member
  • Sep 17, 2016
    189
    189
    43
    Firebase ගැන දන්න කව්රුම හරි කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්නකෝ..
    මට දන ගන්න ඕනි කොහොමද database එක sync වෙන්නේ කියල app එකත් එක්ක..
    දන්නේ නැති නම් bump එකක් වත් දාන් යන්න.. ලොකු උදව්වක්.
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    man kiyana de harida danna....
    Connect wenne API ekakin..
    Json data use karanawa get/post/etc.
    app eka identify karaganne unique id ekakin.
    e id eka oya firebase connect karanakota labenawa.
    e id ekai thawa detailsui okkomath ekka json file ekak oyage app ekata danna kiyanawa.
    eken thama oyage app eke services serama eyala monitor karanne.