Firebase pricing help !

Ha malli

Active member
  • Jan 18, 2018
    320
    82
    28
    Firebase වල pricing ගැන දන්න අය ඉන්නවද? Monthly කොහොමද වෙන්නෙ වගෙ idea එකක් ගන්න ඕන මට.
     
    • Like
    Reactions: D_Mad

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Oke blazer plan ekata yanawanam thamai mathaka widiyata credit card ekak add karanna one. Read/writes limit eka exceed wunama thamai bill wenne. Oya limits nam godak wadi. Pricing gana athi bun site eke
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    උබට ඕන විදිහට හදාගනින් කෝ service ටික උන්ගේ price plan එක හදන්න දීල තියෙන්නේ
     
    • Like
    Reactions: Ha malli