අඩෝ උඹලා Firebase එක්ක වැඩ කරල තියනවද? සාමාන්‍ය වැඩක් මන්කියන්නේ නැතුව realtime db එකේ json එකක් තියාගන්න එක නෙමේ
අලුතින් ආපු Firestore(Beta) + auth + functions එක්ක වැඩ කල්ල තියේද බන්? මගෙ පොඩි mobile app එකකට බාගෙට හදපු backend එකක් තියනවා web api එකකුත් එක්ක. Firebase ලගෙ features ටික බැලුවම ඒකට යන්නත් හිතෙනවා
පීස් උඹලගෙ එක්ස්පීරියන්ස් කියපල්ලා.....