ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,694
    10,745
    113
    octagon
    මම පරණ use කරපු data collection එකක් connect කරලා එක පාරක් read කරා collection එක . doc 200 යි තිබ්බේ . read එක 1.5 k ගියා . මම close කරලා පැයකින් නිකන් usage එක බැලුවා 2 k.
    ආයේ පැය බාගෙකින් බැලුවා 2.5 k . local host කරලා වැඩේ කරෙත් . කොහොමද මෙහෙම වෙන්නේ බන් .
     
    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    What is the tech stack you are using? Most probably when you are starting the application, it may be sending a huge amount of redundant read requests.

    I faced a similar issue when I was querying a firestore database from a Next.js app. The culprit had been a nonstop-running useEffect.

    Setting its dependency array to [] (empty array) fixed the issue for me.
     
    nrxt.js thamai mageth .empty dependancy arry thamai damme. vs code close karalath run wenawane. payen payata 500 gane add wenawa.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    මම පරණ use කරපු data collection එකක් connect කරලා එක පාරක් read කරා collection එක . doc 200 යි තිබ්බේ . read එක 1.5 k ගියා . මම close කරලා පැයකින් නිකන් usage එක බැලුවා 2 k.
    ආයේ පැය බාගෙකින් බැලුවා 2.5 k . local host කරලා වැඩේ කරෙත් . කොහොමද මෙහෙම වෙන්නේ බන් .
    @Solo Rider thama android karaya
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,101
    1
    157,727
    113
    98
    කෑගල්ල
    මම පරණ use කරපු data collection එකක් connect කරලා එක පාරක් read කරා collection එක . doc 200 යි තිබ්බේ . read එක 1.5 k ගියා .

    document 1k kiyanne read 1yi ban
    habay hodata balapan ube doc structure eka.

    firestore hari, realtime db hari
    mata mathaka ne hariyatama mokadda kiyala

    dan collection athule sub collection eke details direct ganna be.
    ethakota collection 10k nan ekak athule sub 10k nan, okkoma 100 k wenawa uba sub collection read karoth

    oya wage case ekak wela aththe ubatath

    mata 100% nan sure ne

    @HAneo @හෙළයෙක්

    මම close කරලා පැයකින් නිකන් usage එක බැලුවා 2 k.
    ආයේ පැය බාගෙකින් බැලුවා 2.5 k . local host කරලා වැඩේ කරෙත් . කොහොමද මෙහෙම වෙන්නේ බන් .

    meka nan kiyanna danne ne

    ---

    @ST.PIERRE discord channel eakk thiyanawa ban Flutter, eke channel thiyanawa Firebase anan manan
    ekata join weyan,

    tak gala mokak hari agahanna puluwan, eka fast stackoveflow walata wada ( samahara welwata )
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,934
    101,459

    උබ කියපු සීන් එක තමා වෙන්න ඇත්තේ. ඔය count අපිට track කරගන්න එක අමාරුයි. Query optimization එහෙම නෑ වගේ. ඒ නිසා MVP එකෙන් පස්සේ එක්කෝ mongodb වගේ එකකට යන ඒක හොදයි. ගොඩක් use වෙනවා නම් නැත්තං කෝස්ට් එක වැඩි
     
    thanks මචන් . listner එකක් වැටිලා තිබ්බා බන් . කලින් දාලා අයින් කරන්න බැරි උන . ඒකෙන් වෙලා තියෙන්නේ .
     
    • Wow
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,934
    101,459
    113
    thanks මචන් . listner එකක් වැටිලා තිබ්බා බන් . කලින් දාලා අයින් කරන්න බැරි උන . ඒකෙන් වෙලා තියෙන්නේ .
    පුලුවන්නම් හෙමීට mongodb atlas වගේ බලන්න. ඔය qaury කරද්දී බිල් වෙන ඒව long run වලට අමාරුයි
     
    • Wow
    Reactions: ST.PIERRE

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මම පරණ use කරපු data collection එකක් connect කරලා එක පාරක් read කරා collection එක . doc 200 යි තිබ්බේ . read එක 1.5 k ගියා . මම close කරලා පැයකින් නිකන් usage එක බැලුවා 2 k.
    ආයේ පැය බාගෙකින් බැලුවා 2.5 k . local host කරලා වැඩේ කරෙත් . කොහොමද මෙහෙම වෙන්නේ බන් .
    Continues reading ekak watila athi balapan
    Event handling komada yanne? android app ekakda?

    eketh limit thiyenawa neda machan
    Mekayi app ekak Fully No SQL duwanna amaruyi bro
    Apita yam welawaka Query karanna wenawa.
    Query kala kiyanne Collection ekaka ethanin game end kiyana eka.

    Solution
    ----------
    SQRS ekka Collection + SQL yanna
    Index read karanna colelction use karanna. e kiyanne system ekaka runing context eka Firebase thiyanna
    ita passe non-critical data offload karanna SQL ekakata. eken freely query karagena game eka gahaganna puluwan
    ------ Post added on Oct 30, 2023 at 12:51 AM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,694
    10,745
    113
    octagon
    Continues reading ekak watila athi balapan
    Event handling komada yanne? android app ekakda?

    Mekayi app ekak Fully No SQL duwanna amaruyi bro
    Apita yam welawaka Query karanna wenawa.
    Query kala kiyanne Collection ekaka ethanin game end kiyana eka.
    https://legendbases.com

    මේකට මචන්.කලින් listnerඑකක් වැටිලා තිබ්බා . ඒත් අමාරුයි . daily කෝටා එක reach කරන ගානට එනවාමයි

    Solution
    ----------
    SQRS ekka Collection + SQL yanna
    Index read karanna colelction use karanna. e kiyanne system ekaka runing context eka Firebase thiyanna
    ita passe non-critical data offload karanna SQL ekakata. eken freely query karagena game eka gahaganna puluwan

    මම මේක try කරන්නම් . මම project එකකට use කරලම නෑ sql .
     
    • Like
    Reactions: HAneo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,934
    101,459
    113
    https://legendbases.com

    මේකට මචන්.කලින් listnerඑකක් වැටිලා තිබ්බා . ඒත් අමාරුයි . daily කෝටා එක reach කරන ගානට එනවාමයි

    මම මේක try කරන්නම් . මම project එකකට use කරලම නෑ sql .
    SQL ලේසියි. ChatGPT එකත් එක්ක බලන්න ඉක්මනට අල්ල ගන්න පුළුවන් වෙයි
     
    • Love
    Reactions: HAneo and ST.PIERRE